කඩවල් කරන අය ඉන්නවද !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    මහරගම / පිළියන්දල / කැස්බෑව වගේ පැතිවල සිල්ලර කඩවල් කරන අය ඉන්නවද

    මම පොඩියට පොඩි පොඩි අයිටම් ටිකක් දාන්න කියල බැලුවෙ

    (01) සබන් (කේස් බැගින් )

    (2) මිරිස් වගේ කුලුබඩු

    (3)පොඩි බයිට් පැකට් / පොල්ටොපි කිරිටොපි වගේ දේවල්

    (4) ශොපින් බෑග් / ග්ලොසරි බෑග් වගේ

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න පොඩ් උදව්වක් හැටියට. මේවට අමතරව තව දේවල් ඕනෙනම් කියන්න මට ගන්න පුලුවන්නම් කියන්නම්

    මට මැසේජ් එකක් දාන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම්

    ස්තූතියි
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    කඩ කාමරයක් තියනවද නැත්නම් රෙන්ට් කරන්නද හදන්නේ ?
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,547
    1
    59,059
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් කඩ වලට බඩු දාන්නෙ කෑෂ්වලට කියල කඩයක් කරන එකෙක් කිව්ව. එහෙම බඩු දාන එක අලුතෙන් පටන්ගන්න කෙනෙකුට අමාරු වැඩක්
     
    • Like
    Reactions: Solo Rider

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,041
    1
    9,889
    113
    Gampaha
    therumak na. meka witharai karanna puluwan othanin.
    ශොපින් බෑග් / ග්ලොසරි බෑග් වගේ.
    ekath aduwata dunnoth thama. onna help ekak widiyata market price danma. mita aduwata bari nam therumak na.

    grocery 5*8 - 280
    grocery 7*10 - 320
    chicken 8*4 - 120
    shopping 10*5 - 220
     
    • Like
    Reactions: Solo Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,563
    35,464
    113
    උඹේම ප්ලේස් එකක් තියෙනවනම් පටන් ගනිං නැත්තං මේ කාලේ රෙන්ට් ගෙවාගෙන කරන්න ගියොත් නම් අනාත කුකුල්ලු වෙනවා
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,095
    12,567
    113
    Behind u :p
    Sillara kadayak daannada hadann? Or umba Badu danawada kada walata?
    Cigarette
    Gold leaf - 4.84
    Dunhil switch - 6.92
    Double switch - 7.96
    Gold leaf 100 - 2.84
    Capstan - 0.81
    Benson - 5.30

    per cigarette retailers profit