Questions SSE Take Home Salary කීයක් වගේද අවම කියන්න ඕනේ ?

jukiya

Member
Jan 21, 2024
7
1
3
(320K කීවාම එක දුන්නේ නෑ.)ඒ ගාන වැඩිද ? LKR වලින් කෙලින්ම දෙන ඒවා කීයක් වගේද company වල ?
 
jukiya

Member
Jan 21, 2024
7
1
3
320k is like $ 1000, not bad I guess
320k take home kiwwa. danata interview 4 k awa. 4 ma ba kiwwa. me nisa SSE take home 270-280 ganata adu karanna inne mkkda idea eka ? top level company yanna amarui. normal average company wala salary idea ekk thiyenawada ?
(LKR walin witrak dena nisa tax ekka 320K kiwwama 380 -400K wenawa total gross eka. eka wadi wage)
pegged nam 320K
LKR nam 270 wage offer karannda ?

I get 300k as the gross, same position
Gross kiyanne total neda ? take home nemene ? (LKR da pegged da company eka ) ?
top level ekkda (name kiyanna akamathi nam)
natnm average brand name thiyena company ekkda ?
------ Post added on Jan 21, 2024 at 9:52 AM
 
tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    (320K කීවාම එක දුන්නේ නෑ.)ඒ ගාන වැඩිද ? LKR වලින් කෙලින්ම දෙන ඒවා කීයක් වගේද company වල ?
    320k take home kiwwa. danata interview 4 k awa. 4 ma ba kiwwa. me nisa SSE take home 270-280 ganata adu karanna inne mkkda idea eka ? top level company yanna amarui. normal average company wala salary idea ekk thiyenawada ?
    (LKR walin witrak dena nisa tax ekka 320K kiwwama 380 -400K wenawa total gross eka. eka wadi wage)
    pegged nam 320K
    LKR nam 270 wage offer karannda ?

    Gross kiyanne total neda ? take home nemene ? (LKR da pegged da company eka ) ?
    top level ekkda (name kiyanna akamathi nam)
    natnm average brand name thiyena company ekkda ?
    ------ Post added on Jan 21, 2024 at 9:52 AM
    Name and shame the companies ban. Kari ponnayo gewanneth ne, itapase haminenna gannawa "lankaawe minissu yanawa, apita business karanna be etc etc" gaga
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබ Senior WordPress Engineer නම් 3lak වටින්නේ නෑ තමයි 😄

    මොකක්ද ටෙක් ස්ටැක් එක?
     
    • Haha
    Reactions: kolavari

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    මුන්ගේ බොරු ද කොහෙද බන්. නිකන් se ලට ඔච්චර ගෙවන කොම්පැනි තියෙනවද
    Athal denna epa pons.uba ahalawath nadda wso2,sysco gana? ගන්නේ හොදම මොල ටික uom cse,it/ucsc cs/iit cs හොද class ගත්ත උන්ව හයර් කරන්නේ.නිකන් නෙමේ ලංකාවේ හොදම it company වෙලා තියෙන්නේ.se කෙනෙක්ට 5 පන්නලා හම්බවෙනවා.මේකේත් ඉදියා වැඩ කරන එකෙක් siri ayya කියලා.උගේ සැලරි එක 5.60 ක් se wso2.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මුන්ගේ බොරු ද කොහෙද බන්. නිකන් se ලට ඔච්චර ගෙවන කොම්පැනි තියෙනවද
    ඒ ගාන ගන්න පුලුවන් බන්, හැබැයි හොඳ කම්පැනියක් සෙට් වෙන්න ඕන හොඳ කැම්පස් එකකින් අවුට් උනු හොඳ ඩයල් එකක් වෙන්නත් ඕන
    හැබැයි ඇවරේජ් ගාන නෙමෙයි

    ලොකු කම්පැනි විතරක්ම නෙමෙයි USD වලින් earn කරන පොඩි කම්පැනිත් ඔය ගාන ගෙවන තැන් තියනවා,

    හැබැයි ලෝකල් ප්‍රොජෙක්ට් කරන කම්පැනි වල ඔය ගාන ගෙවන්නෙ නැහැ ගෙවන්නත් බැහැ ලෝකල් ප්‍රොජෙක්ට් වල බජට් අනුව.

    නිකන්ම 320 අඩුද වැඩිද කියලා කියන්න අමාරුයි, කම්පැනිය සහ ඔයාගෙ ස්කිල් ලෙවල් එක මොනවද රෙස්පොන්සිබිලිටීස් වගේ දේවල් අනුව තමයි ඔය ගාන අඩුද වැඩිද කියලා කියන්න වෙන්නෙ
    සමහර කම්පැනි මම දැකලා තියනවා ගොඩක් එක්ස්පීරියන්ස් එක අඩු එවුන්ට අඩු සැලරියක් ගෙවලා Architect වගේ පොසිශන් දීලා, එතකොට උන්ගෙ සැලරි අඩු උනත් ටයිටල් එක ලොකු නිසා කම්පැනියෙ ඉන්නවා