Calcey SSE Salary?

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Dan poddak IT Jobs case. ganna un okkoma ganne Contrct 1st 6 Months.. Kela unoth summa thamai.. Dan me Yudda case hinda thawa owa wadi wenawa.. Europe ehema homben yana hinda Projects ehemata naa.. eka hinda Parissamen..
     
    • Sad
    Reactions: Demon Wolf

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    මම දවසක් සීනියර් පොසීෂන් සැලරි එකක් කම්පැනියකින් ඉල්ලුවා..ඉල්ලපු ගමන් ඒ ගෑනි හුස්ම ඇද්ද..

    හම්මෝ ...ඒච්චර කියලා..

    ඒ හුස්ම උඩට ඇද්ද විදියට....
    ඒකිගේ ඇස්වහ මට ඔන්ලයින් වැදුනේ ඔන්ලයින්
    ඔව් බං ඔහොම මූසලියො ඉන්නවා HR වල
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,802
    12,715
    113
    පොඩි ටිප් එකක් උබල පුලුවන් නම් හෙල්ත්, බෑන්කින් සයිබර් සිකියුරිටි සයිඩ් වලට ප්‍රොෆයිල් හදාගනිල්ලා. ඉරානි, ඊශ්‍රායල් , රුසියන් උන් පන්නනවා US කෝපරේට් සයිඩ් වල. ලගදි ත්‍රෙඩ් එකක් දාන්නම්. අපිත් මෙච්චර කල් රුසියාවට ගිය චූටි ප්‍රොජෙක්ට් එකක් ඉස්සුවා
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    මම දවසක් සීනියර් පොසීෂන් සැලරි එකක් කම්පැනියකින් ඉල්ලුවා..ඉල්ලපු ගමන් ඒ ගෑනි හුස්ම ඇද්ද..

    හම්මෝ ...ඒච්චර කියලා..

    ඒ හුස්ම උඩට ඇද්ද විදියට....
    ඒකිගේ ඇස්වහ මට ඔන්ලයින් වැදුනේ ඔන්ලයින්
    Matath ohomama una same company da danne na 😅, passe ahuwa e gana denawa nam extra karanne monawada oya kiyala 😂
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    this is what happens when every tom dick and harry does IT degrees. years ago techlead got good salary..but now its just another job