Calcey SSE Salary?

Demon Wolf

Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    Calcey එකේ SSE පොසිශන් එකට (5 years + experience) යන සැලරි රේන්ජ් එක දන්නවද හරියටම උබලා කවුරුහරි? Tax කැපෙන්නෙ නැති වෙන්න direct USD වලින් Salary ගෙවන හින්දයි, ETF/ EPF හම්බෙන්නෙත් නැති නිසයි 2000 usd per month ඉල්ලන්න තමා මගෙ හිතේ තියෙන්නෙ. ඒ ගාන වැඩියිද? මොකද SL registered company එකක් නෙවෙයි නිසා උන්ට layoff එකක් උනත් අවුලක් නැතුව මාස දෙකකද කොහෙද සැලරි දීලා කරන්න පුලුවන්ලුනෙ. මේ අවුරුද්දෙ මුල එහෙම layoff එකකුත් ගියාලු ඒකෙ. ඒ නිසා 2000 usd වත් ගන්න බැරි නම් වැඩේ පාඩුයි වගේ. Calcey ඉන්න උන් පොඩ්ඩක් ඒකෙ යන හරිම Salary Range එක කියපල්ලකො 🤩
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    Calcey eke nam danne naha. Normal oya experience ekath ekka 2000+USD range eka thama
    ගොඩක් උන් කිව්වා ඒ ගාන වැඩී එච්චර ඉල්ලුවොත් ජොබ් එක පිට යයි කියලා මචං. ඒකයි ත්‍රෙඩ් එකකුත් දාලම ඇහුවෙ 🤩
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,016
    2,483
    113
    Calcey එකේ SSE පොසිශන් එකට (5 years + experience) යන සැලරි රේන්ජ් එක දන්නවද හරියටම උබලා කවුරුහරි? Tax කැපෙන්නෙ නැති වෙන්න direct USD වලින් Salary ගෙවන හින්දයි, ETF/ EPF හම්බෙන්නෙත් නැති නිසයි 2000 usd per month ඉල්ලන්න තමා මගෙ හිතේ තියෙන්නෙ. ඒ ගාන වැඩියිද? මොකද SL registered company එකක් නෙවෙයි නිසා උන්ට layoff එකක් උනත් අවුලක් නැතුව මාස දෙකකද කොහෙද සැලරි දීලා කරන්න පුලුවන්ලුනෙ. මේ අවුරුද්දෙ මුල එහෙම layoff එකකුත් ගියාලු ඒකෙ. ඒ නිසා 2000 usd වත් ගන්න බැරි නම් වැඩේ පාඩුයි වගේ. Calcey ඉන්න උන් පොඩ්ඩක් ඒකෙ යන හරිම Salary Range එක කියපල්ලකො 🤩
    උන් ආයෙත් ලජ්ජා නැතුව හයර් කරනවද ? දැන් මාස කීපෙකට කලින් 30ක්ද කොහෙද ගෙදර යැව්වා ප්‍රොජෙක්ට් නැහැ කියල. කොල්ලෝ අනාත වෙලා හිටියේ. ඕකට යනවා නම් තව හොයල බලල පලයන්
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    වැඩියි, මේකෙ එකෙක් හිටියා නේද 150හෙ පඩියට SSE ගිය

    උන් ආයෙත් ලජ්ජා නැතුව හයර් කරනවද ? දැන් මාස කීපෙකට කලින් 30ක්ද කොහෙද ගෙදර යැව්වා ප්‍රොජෙක්ට් නැහැ කියල. කොල්ලෝ අනාත වෙලා හිටියේ. ඕකට යනවා නම් තව හොයල බලල පලයන්
    සොකඩ ප්‍රොජෙක්ට් ටිකක් වටේ යනවා ඇති බන්,
    ------ Post added on Oct 3, 2024 at 12:05 PM
     
    • Wow
    Reactions: Demon Wolf

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    Calcey එකේ SSE පොසිශන් එකට (5 years + experience) යන සැලරි රේන්ජ් එක දන්නවද හරියටම උබලා කවුරුහරි? Tax කැපෙන්නෙ නැති වෙන්න direct USD වලින් Salary ගෙවන හින්දයි, ETF/ EPF හම්බෙන්නෙත් නැති නිසයි 2000 usd per month ඉල්ලන්න තමා මගෙ හිතේ තියෙන්නෙ. ඒ ගාන වැඩියිද? මොකද SL registered company එකක් නෙවෙයි නිසා උන්ට layoff එකක් උනත් අවුලක් නැතුව මාස දෙකකද කොහෙද සැලරි දීලා කරන්න පුලුවන්ලුනෙ. මේ අවුරුද්දෙ මුල එහෙම layoff එකකුත් ගියාලු ඒකෙ. ඒ නිසා 2000 usd වත් ගන්න බැරි නම් වැඩේ පාඩුයි වගේ. Calcey ඉන්න උන් පොඩ්ඩක් ඒකෙ යන හරිම Salary Range එක කියපල්ලකො 🤩
    Ane huththo ChatGPT gahanna $2000 k denna onada thota.... AL patan ganna kal class palayan hukanna
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,016
    2,483
    113
    සොකඩ ප්‍රොජෙක්ට් ටිකක් වටේ යනවා ඇති බන්,
    ඔව් මොනා හරි අටවල දෙනවා ඇති. මගේ යාලුවෝ 4දෙනෙක් හිටිය ජොබ් ලොස් වෙලා. උන් 4 දෙනාටම අපේ එකේ ඔෆර් සෙට් උනා. උන් කියපු විදියට ටොප් මනේජ්මට් එකේ ගොන් වැඩ නිසා ප්‍රොජෙක්ට් ලොස් වෙලා තියෙන්නේ.
     
    • Sad
    Reactions: Demon Wolf

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,577
    5,858
    113
    @ගෙදර
    උන් ආයෙත් ලජ්ජා නැතුව හයර් කරනවද ? දැන් මාස කීපෙකට කලින් 30ක්ද කොහෙද ගෙදර යැව්වා ප්‍රොජෙක්ට් නැහැ කියල. කොල්ලෝ අනාත වෙලා හිටියේ. ඕකට යනවා නම් තව හොයල බලල පලයන්
    :yes: 30 ta wadi bn
     
    • Sad
    Reactions: Demon Wolf

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    :yes: 30 ta wadi bn
    ඔව් එකෙක් මන් ගාව වැඩ දැන්, ඌ නම් යාවි ලබන මාසෙ LSE සෙට් උනා කියල රෙසිග්නේශන් දුන්නා. ඌට SE දාහකට අඩුවෙන් දීල තිබ්බෙ. ඌට ආපු දා ඉඳල තැන සෙට් නෑ, ටොක්සික් කල්චර් එකක් නැතුව ඌට මදි මදි වගේ සීන් එකක් තිබ්බෙ.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Issara nam Calcey kiwama hoda place ekak, dan nam awul wage kattiya kiyana widihata.

    LKR walin hambenawanam take home 350k-450k range eke wage set wenna illanna. ETF EPF mukuth neththam $2000 wath oni thamai.
     
    • Love
    Reactions: Demon Wolf

    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    mage yaluek anithmata wada karla ain wenakota 2lak salary tibbe. danata 3 years ago.
    SSE? ඌට පිස්සුද බං? සමහර ඒවගෙ associate Engineer ටත් ඊට කිට්ටු ගානක් ගෙවනවනෙ

    උන් ආයෙත් ලජ්ජා නැතුව හයර් කරනවද ? දැන් මාස කීපෙකට කලින් 30ක්ද කොහෙද ගෙදර යැව්වා ප්‍රොජෙක්ට් නැහැ කියල. කොල්ලෝ අනාත වෙලා හිටියේ. ඕකට යනවා නම් තව හොයල බලල පලයන්
    ඔව් මචං ඒකනම් දන්නවා මමත්. හැබැයි 2000$ වගේ සෙට් උනොත් රිස්ක් එකක් අරං ගිහිල්ලා බලන්න බැලුවෙ 🙄
    ------ Post added on Oct 3, 2024 at 12:52 PM