NATO වෙතින් විශේෂ නිවේදනයක්!

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    තොපේ හිඟමනට වෙන රටවල් පලිද වල් පරයො..ලෝකෙටම ණය වෙලා පිනට කකා වෙන රටවල් විනාස වෙනකන් බලන් ඉන්න කම්මැලි පිං බත් හැත්ත..බඩ කපන් වැලලියන් ඔයිට වඩා හොඳයි..🤮
    man gatta pakakk na ponnayo nirupamage hutta kapan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    1945 ඉදන් යුද්ධයක් නෑ . ඒ නිසා යුද්ධයක් ඕනේ . බයිඩන් හිටියොත් යුද්ධයක් එනවා ට්‍රම්ප් ආවොත් කල් යනවා. ඒත් යුරෝපා යුද්ධයක් එන එක වලක්වන්න බෑ , සිම්සන්ස් එකෙත් යුද්ධයක් එනවා කියනවා යුරොප් වල එනම් අනිවාර්යයෙන් එනවා සිම්ප්සන් තමා ට්‍රයිම් ට්‍රැවලස්ගගේ ඉගි දෙන කාටුනය
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබ කියන එක තමා වෙන්න ඕනේ
    හැබැයි එහෙම නෙමේ වෙන්නේ. ෆින්ලන්ඩ් දැන් බැලුවොත් හැම තැනම සොල්දාදුවෝ. රිසර්ව් ඉන්න ඔක්කොමටම අක්ටිව්ව් කතා කරලා තියෙන්නේ. මොකොකක් හරි ලොකු ගේම් එකක් යනවා ඇතුලෙන්
    ------ Post added on Jan 21, 2024 at 5:14 AM
    ඒ බන් අර mandatory conscript යන පොඩි උන් නේද තඩි බෑග් එකත් උස්සන් යන්නේ.
    ගිය අවුරුද්දේ ඔහොම සෙට් එකක් ඉදියේ නැද්ද

    1945 ඉදන් යුද්ධයක් නෑ . ඒ නිසා යුද්ධයක් ඕනේ .
    මේකට හේතුව nuclear weapons . Suicide එකක් නිසා යුද්දෙකට යන්න බයයි
    ------ Post added on Jan 21, 2024 at 1:01 PM
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත

    මේකට හේතුව nuclear weapons . Suicide එකක් නිසා යුද්දෙකට යන්න බයයි
    ------ Post added on Jan 21, 2024 at 1:01 PM
    උබ හිත්න්නේ උන් බයයි කියලද ? 🤣
    ඔය බයවල් අත ඇරලා තමා හිරොශිමා නාගසාකි දෙකක්ම දැම්මේ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබ හිත්න්නේ උන් බයයි කියලද ? 🤣
    ඔය බයවල් අත ඇරලා තමා හිරොශිමා නාගසාකි දෙකක්ම දැම්මේ
    ජපානෙට තිබ්බේ නෑනේ බන් බඩු. Return එක හම්බ වෙන්නේ නෑ කියලා දන්නවා. දැන් superpower allout war එකක් ගියොත් දෙපැත්තම nuke කරන probability එක වැඩී
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ජපානෙට තිබ්බේ නෑනේ බන් බඩු. Return එක හම්බ වෙන්නේ නෑ කියලා දන්නවා. දැන් superpower allout war එකක් ගියොත් දෙපැත්තම nuke කරන probability එක වැඩී
    ඉතින් රිටන් කරගත්තම ඔක්කටම බලපානවනේ උපරිම 8ක් ලු පුලුවන් ගහගන්න
     
    • Like
    Reactions: Amew

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉතින් රිටන් කරගත්තම ඔක්කටම බලපානවනේ උපරිම 8ක් ලු පුලුවන් ගහගන්න
    උපරිම 8 කිව්වෙ? තේරුනේ නෑ කියපු එක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    උපරිම 8 කිව්වෙ? තේරුනේ නෑ කියපු එක
    නුක් 8ක් තමා එකපාර ලොකෙට දරන්න පුලුවන් . ඊට වැඩිය කෙලගත්තම කලු වලාවන් ඇවිත් ඉර එලිය ඉල්ලේ වෙලා රේඩියෙශන් පොයිසන් වෙලා මැරෙනවා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    නුක් 8ක් තමා එකපාර ලොකෙට දරන්න පුලුවන් . ඊට වැඩිය කෙලගත්තම කලු වලාවන් ඇවිත් ඉර එලිය ඉල්ලේ වෙලා රේඩියෙශන් පොයිසන් වෙලා මැරෙනවා
    නියුක් වල සයිස්/ඩිස්ට්‍රක්ශන් අනුව විනාශය තීරනය වෙන්නෙ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ලෝකෙන් කොන් වෙනවා වලියක් නැතුව. ඉන්දියාවට ගහන්න බෝට්ටුවක් යවන්න තෙල් වලටවත් බජට් එකක් නැති එකේ මන්නන් කියන්නේ ටොයියො බයියෝ හරි ඇවිලුවනන් හරි
     
    • Haha
    Reactions: krizta

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යුරෝප් වල ජනගහනය අඩු කරන්න වගේ හදන්නේ
    මටත් පේන්නෙ කොහෙන්හරි ගේම ඇදලා අන්තිමට තම්බින්ට ශොට් දෙයි අතුගෑවිලම යන්න. ලන්ඩන් වලට ශරියා ගෙනාවම උන්ට දැන් තේරිලා රශියන්ලට වැඩිය රට ඇතුලෙ ඉන්න තම්බියොටික ඩේන්ජර් කියලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකෙක් nuke කලොත් අනිත් එවුන් නිකන් ඉන්නේ නැහැනේ බන් , එකක් ගැහුවොත් පැයක් ඇති වෙයි ලොකු විනාසයක් වෙන්න .
    දැන් වෙලා තියෙන්නේ ඔක්කොම වටවෙලා රුසියාවට අරින්න හදන එකනේ. හැබැයි නේටේ වල කවුරුත් නෑ ඉදිරිපත් වෙන්න. රටවල් ඔක්කොම වටෙන්ම ඇවිත් නියුක් කරත් රිටන් එක හම්බෙනවා කියල දන්න නිසා මීක් නෑ. බයිඩන් නැත්තං රේන්ජ් එක අඩු කරලා යුක්රේන් ඇතුලේ විතරක් ගහන්න මිසයිල් දෙන්නේ නෑ. මිනිහා දන්නවා කන්න හම්බෙනව කියල.
     
    • Like
    Reactions: War Fighter

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    මටත් පේන්නෙ කොහෙන්හරි ගේම ඇදලා අන්තිමට තම්බින්ට ශොට් දෙයි අතුගෑවිලම යන්න. ලන්ඩන් වලට ශරියා ගෙනාවම උන්ට දැන් තේරිලා රශියන්ලට වැඩිය රට ඇතුලෙ ඉන්න තම්බියොටික ඩේන්ජර් කියලා
    මටත් හිතුන යුදෙව්වන්ට දීපු වැඩේම දෙයිද කියල තම්බින්ටත්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ලෝකෙන් කොන් වෙනවා වලියක් නැතුව. ඉන්දියාවට ගහන්න බෝට්ටුවක් යවන්න තෙල් වලටවත් බජට් එකක් නැති එකේ මන්නන් කියන්නේ ටොයියො බයියෝ හරි ඇවිලුවනන් හරි
    Thel welata salli dunne Indiawana yako 😂

    Maldives innewa yata
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    sri-lanka-president-mahinda-rajapaksa-takes-part-in-a-war-victory-parade-in-matar-2014.jpg

    යුරෝපෙටත් මේ වගේ ගාම්බිර රජෙක් හිටිය නම් (y) (y)