Batch Programming හතරවන පාඩම

me wage ewa dan danne nadda?
ලියන්න කම්මැලියි දැන්.. ඕවා පන දාගෙන ලියුවා කියලා වැඩක් නෑ. ඒකෙත් කොහෙන් හරි ඇදයක් හොයාගෙන මට බනීවි. නැත්නම් batch programming පැත්තකින් තියලා ඒ ත්‍රෙඩ් එකේ මම කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා හොයාවි.. 😂😂
tutorials ඕනෙ නම් කියන්න හොයලා දෙන්නම්. :)
 
  • Sad
  • Like
Reactions: Commex and gamerlk