V8 kiyala wahana jathiyak naneRanil sir supiri widiyata rata hadala thiyenne. Umba awama puduma wei.
Rent-a-car ona naha. free public transport denawa V8 walin.
විහිළු නෙමේ, මමත් කාලෙකට කලින් කාගෙන් හරි වාහනයක් ප්‍රයිවට් රෙන්ට් කරගන්න හිතලා එළකිරි එකේම පොස්ට් එකක් දැම්මා. හොයාගන්න බැරි උනා. මම වෙසල් එකක් අරගන පාවිච්චි කරලා, අවුරුද්දක් විතර ගෙදර නිකන් තියන් ඉඳලා ප්රෝෆිට් එකක් එක්ක විකුනලා දැම්මා.මේ යන විදියට සල්ලි වලට ගත්තොත් මාසෙකට පස්සේ උබට ප්‍රොපිට් පිට විකුනන්න පුළුවන්![]()
V8 kiyala wahana jathiyak nane![]()