Coming to Sri Lanka after 6 years.

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හොර සීන් නිසා දැන් ලංකාවෙ ලේසියෙන් රෙන්ට් කාර් දෙන්නැ මචන්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,825
    11,857
    113
    oya rent karana nisa normal ona price adu company or person kenek gen gathath kamak naha...
    wahane under 5 year old ekak ganna..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ යන විදියට සල්ලි වලට ගත්තොත් මාසෙකට පස්සේ උබට ප්‍රොපිට් පිට විකුනන්න පුළුවන් 😄
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,447
    113
    Ranil sir supiri widiyata rata hadala thiyenne. Umba awama puduma wei.

    Rent-a-car ona naha. free public transport denawa V8 walin.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,368
    20,585
    113
    Boru nowatina ganan bn rentals wala :oo:

    ⭐️ Toyota Prius for Rent
    ⭐️ Short time & Long time ( Minimum 7 days )
    ⭐️ Rs.9,000 per day
    ⭐️ Refundable Deposit Rs.50,000
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ යන විදියට සල්ලි වලට ගත්තොත් මාසෙකට පස්සේ උබට ප්‍රොපිට් පිට විකුනන්න පුළුවන් 😄
    විහිළු නෙමේ, මමත් කාලෙකට කලින් කාගෙන් හරි වාහනයක් ප්‍රයිවට් රෙන්ට් කරගන්න හිතලා එළකිරි එකේම පොස්ට් එකක් දැම්මා. හොයාගන්න බැරි උනා. මම වෙසල් එකක් අරගන පාවිච්චි කරලා, අවුරුද්දක් විතර ගෙදර නිකන් තියන් ඉඳලා ප්රෝෆිට් එකක් එක්ක විකුනලා දැම්මා.