Real M Sport මෙහෙ තියනවද බං, එකක් දෙකක් ඇති අනික්වා සේරම බැජ් සහ බොඩි කිට් ගහං දුවන ඒව නේද තියෙන්නෙ
Audi එකට වඩා BMW එකේ ලුක් එකයි ස්ටේටස් එකයි තියනවා, දෙකම ඉතිං මේන්ටේන් කරන්න නං 36% ටැක්ස් බ්‍රැකට් එකේ ඉන්න එකෙක් වෙන්න ඕන, එකෙ නෙමයි නං හිතන්න එපා
@Jack_Sparrow උඹේ ලඟ තිබුනා නේද 318 i එකක්
ma gawa tibbe parana e46 ekak machan
mama hithanne pora refer karanne f30 ekak wage
Generally BMW gaddi itin market balala therumak naha
maintenance wediy kalin maintain karaganna bari aya use karapu wahanath wediy


