දළදා මාළිගාවේ මඟුල් මඩුව

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    තොපේ පල්ලි වල පුකවල් පලන ඒවා අපි හොයන්නේ නෑ කියලනේ කිව්වේ වල් කුරුසයෝ🤣🤣
    ඉට්ටින් කවුද හුත්තෝ පන්සල් වල පුකවල් පලන ඒවා හෙව්වේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉට්ටින් කවුද හුත්තෝ පන්සල් වල පුකවල් පලන ඒවා හෙව්වේ.

    තොපේ කුරුස බල්ලොනේ බුද්ධාගමේ ඒවා මේකේ දදා හිනාවෙන්නේ..පර බල්ලෝ තොපිට තම්බි බෝම්බ ගහල මදි..🤣🤣

    තව ISIS හදපු සුද්දට පුකත් දෙනව ලැජ්ජ නැතුව තූ තොපි.🤮
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    තොපේ කුරුස බල්ලොනේ බුද්ධාගමේ ඒවා මේකේ දදා හිනාවෙන්නේ..පර බල්ලෝ තොපිට තම්බි බෝම්බ ගහල මදි..🤣🤣

    තව ISIS හදපු සුද්දට පුකත් දෙනව ලැජ්ජ නැතුව තූ තොපි.🤮
    බෝම්බ ගැහුවේ අපේ සහෝදරයෝ යකෝ❤️.ඒක නිසා කමක් නෑ මුස්ලිම් කියන්නේ අපේ සහෝදරයෝ එකම අම්මගේ නොවුනට එකම තාත්තගෙන් පැවතන් එන්නේ❤️.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඕකට සාක්ෂි තියෙනවා. සමහර නිලමෙලා අස්සන් කරපු වෙන තැන් වල ඒව එක්ක ගැලපෙන්නේ නෑ.
    අනේ උබත් ඕවා ඉතින් විශ්වාස කරණවනේ.

    ලෝකෙම අල්ලන් හිටපු එංගලන්ත කිරීටය මොකටද බං හොර ගිවිසුම් ගහන්නේ. 1815 මහනුවර වාසල මගුල් මඩුවේදී ප්‍රසිද්ධියේම තමයි ගිවිසුම ගහලා තියෙන්නේ. බෞද්ධ භික්ෂූන් පවා සාබාගිත්වයෙන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    අනේ ඉවත් ඔවා ඉතින් විශ්වාස කරණවනේ.

    ලෝකෙම අල්ලන් හිටපු එංගලන්ත කිරීටය මොකටද බං හොර ගිවිසුම් ගහන්නේ. 1815 මහනුවර වාසල මගුල් මඩුවේදී ප්‍රසිද්ධියේම තමයි ගිවිසුම ගහලා තියෙන්නේ. බෞද්ධ භික්ෂූන් පවා සාබාගිත්වයෙන්.
    ලෝකෙම අල්ලන් හිටපු අය මෙහෙ යුද්ධ වලින් කාපු හැටි අපි වෙන නුලක කතා කරානේ.
    ඒව වෙනයි ඔය පෙන්න පොයින්ට් වෙනයි.

    ඔව්ව දැක්ක නන් දැක්කේ ඉහළම සෙට් ඒක විතරයි කොච්චර ප්‍රසිද්ද උනත්.

    ඇහෙල්පොල ඔය කියන වෙලාවේ සබරගමුවේ හිටියා කියලා කියන්න සාක්ෂි තියෙනවා.

    තව සමහර නිලමෙලාගේ අස්සන් වෙනස් කඩයිම් සටහන් එක්ක
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලෝකෙම අල්ලන් හිටපු අය මෙහෙ යුද්ධ වලින් කාපු හැටි අපි වෙන නුලක කතා කරානේ.
    ඒව වෙනයි ඔය පෙන්න පොයින්ට් වෙනයි.

    ඔව්ව දැක්ක නන් දැක්කේ ඉහළම සෙට් ඒක විතරයි කොච්චර ප්‍රසිද්ද උනත්.

    ඇහෙල්පොල ඔය කියන වෙලාවේ සබරගමුවේ හිටියා කියලා කියන්න සාක්ෂි තියෙනවා.

    තව සමහර නිලමෙලාගේ අස්සන් වෙනස් කඩයිම් සටහන් එක්ක
    මේවත් අර රාවණා කට්ටියගේ කතා වගේ. එහෙම රටක් වෙනම රාජ්‍යය කට යටත් කරන ගිවිසුමක් හොරට ගහනවා කියන එකම මොන තරම් විහිළු සහගත කතාවක්ද. ග්‍රාම සේවක ඉඩම් ප්‍රශ්න විසඳනවා වගේ ඒවා කරන්න පුලුවන්නම් බැරියෑ.

    බොරු අස්සන් ගන්න ඕනි නම් ඔච්චර අවුරුදු ගානක් plan කරලා plan කරලා උඩරට අල්ලගන්න ඕනි නෑනෙ. එකෙන්ම ගහන්න තිබ්බනේ ඔය හොර ගිවිසුම.

    කවුරු නැතත් ඇහැළේපොළ ඔතන ඉන්න ඇති. එංගලන්තයට පක්ෂපාතී අයගෙන් ප්‍රධානියෙක් තමයි ඇහැළේපොළ කියන්නේ.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    මේවත් අර රාවණා කට්ටියගේ කතා වගේ. එහෙම රටක් වෙනම රාජ්‍යය කට යටත් කරන ගිවිසුමක් හොරට ගහනවා කියන එකම මොන තරම් විහිළු සහගත කතාවක්ද. ග්‍රාම සේවක ඉඩම් ප්‍රශ්න විසඳනවා වගේ ඒවා කරන්න පුලුවන්නම් බැරියෑ.

    බොරු අස්සන් ගන්න ඕනි නම් ඔච්චර අවුරුදු ගානක් plan කරලා plan කරලා උඩරට අල්ලගන්න ඕනි නෑනෙ. එකෙන්ම ගහන්න තිබ්බනේ ඔය හොර ගිවිසුම.

    කවුරු නැතත් ඇහැළේපොළ ඔතන ඉන්න ඇති. එංගලන්තයට පක්ෂපාතී අයගෙන් ප්‍රධානියෙක් තමයි ඇහැළේපොළ කියන්නේ.
    ඇහැළේපොළ එච්චර ෆිට් එකේ හිටිය නන් ඇයි අන්තිමට වෙනම ධූපතකටම ගිහිං දැම්මේ

    .

    කවුරු නැතත් ඇහැළේපොළ ඔතන ඉන්න ඇති. එංගලන්තයට පක්ෂපාතී අයගෙන් ප්‍රධානියෙක් තමයි ඇහැළේපොළ කියන්නේ.
    බලන්න ඇහැළේපොළ අස්සන් කරලා තියෙන දවස. එතකොට පෙනෙයි ඔය කතාව වැරදියි කියලා
    ------ Post added on Jan 23, 2024 at 8:32 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    මන් කිව්වේ මුල් කාලේ
    මුල් හරි අග හරි ඔය කතාව ඉංග්‍රීසින්ම හදපු කතාවක්. ඇහැළේපොළ ද්‍රෝහියෙක් නෙවෙයි එයාට ඕනි උනේ නායක්කර් වංශියකයන්ගෙන් රජකම සිංහල අයට අරගන්න. රට වැසියන් සැහෙන ප්‍රමාණයයක් ඕකට කැමැත්තෙන් ඉදලා තියෙනවා. ඉංග්‍රීසින් ඕක තමා use කරලා උඩරට අල්ලාගත්තේ

    හොයලා බලන්න ඇහැළේපොළ නිලමේ හිරේ දාපු හේතුව එතකොට කතාව තේරුම් ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මුල් හරි අග හරි ඔය කතාව ඉංග්‍රීසින්ම හදපු කතාවක්. ඇහැළේපොළ ද්‍රෝහියෙක් නෙවෙයි එයාට ඕනි උනේ නායක්කර් වංශියකයන්ගෙන් රජකම සිංහල අයට අරගන්න. රට වැසියන් සැහෙන ප්‍රමාණයයක් ඕකට කැමැත්තෙන් ඉදලා තියෙනවා. ඉංග්‍රීසින් ඕක තමා use කරලා උඩරට අල්ලාගත්තේ

    හොයලා බලන්න ඇහැළේපොළ නිලමේ හිරේ දාපු හේතුව එතකොට කතාව තේරුම් ගන්න පුළුවන්.
    තේරුම්ගන්න තරම් 🧠 තියනවනම් බැරියෑ ඕකුන්ට😹
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඇහැළේපොළ ද්‍රෝහියෙක් නෙවෙයි එයාට ඕනි උනේ නායක්කර් වංශියකයන්ගෙන් රජකම සිංහල අයට අරගන්න.
    දේශද්‍රෝහී ද කියන එක මට පැහැදිලි නැහැ. හැබැයි පැහැදිලිවම ඇහැළේපොළ රාජද්‍රෝහි කෙනෙක්. මොකද නීත්‍යානුකූලව ම උඩරට රජු උනේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු.

    ඔතන එයාගේ සද් භාවයෙන් උවමනාව උනේ සිංහල කම රැක ගන්න එක කියන එකනම් මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. මොකද සිංහල නායකයන්ගේ ඒ කාලේ ඉදන්ම තිබ්බේ බොරුව විතරයි.
    ඉංග්‍රීසින් ඕක තමා use කරලා උඩරට අල්ලාගත්තේ
    ඔව් මේක ඉංග්‍රීසින්ගේ plan එකට තව උදව්වක් උනා. අනික රජතුමාගේ යි ඇහැළේපොළ ගෙයි පවුල් ප්‍රශ්නෙකුත් තිබිලා තියෙනවනේ එතකොට. ඕවා ඉතින් ඔක්කෝටම වඩා බරපතලයි නේ. :lol:

    සර් ජෝන් ඩොයිලි මේ ඔක්කෝගෙන්ම ප්‍රයෝජන ගත්තා.
    හොයලා බලන්න ඇහැළේපොළ නිලමේ හිරේ දාපු හේතුව එතකොට කතාව තේරුම් ගන්න පුළුවන්.
    ඒක ඒ දෙන්නගේ පවුල් ප්‍රශ්නයක්.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඔතන එයාගේ සද් භාවයෙන් උවමනාව උනේ සිංහල කම රැක ගන්න එක කියන එකනම් මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ. මොකද සිංහල නායකයන්ගේ ඒ කාලේ ඉදන්ම තිබ්බේ බොරුව විතරයි.
    පෞද්ගලිකව විශ්වාස කරන්න දෙයක් ඔතන නෑ කොහොමත් තියෙන සාක්ෂි සටහන් එක්ක බලපුවාම පෙන්න තියෙන එකක්.

    ඔව් මේක ඉංග්‍රීසින්ගේ plan එකට තව උදව්වක් උනා. අනික රජතුමාගේ යි ඇහැළේපොළ ගෙයි පවුල් ප්‍රශ්නෙකුත් තිබිලා තියෙනවනේ එතකොට. ඕවා ඉතින් ඔක්කෝටම වඩා බරපතලයි නේ. :lol:

    සර් ජෝන් ඩොයිලි මේ ඔක්කෝගෙන්ම ප්‍රයෝජන ගත්තා.
    ඒකනේ කිව්වේ ඉංග්‍රීසින්ට යුද්ධ කරලා මෙක දිනාගන්න බැරි උනා කියල. ඒක නිසා තමා ඔය නුල් සූත්තර කරගන්න උනේ.
    ඒක ඒ දෙන්නගේ පවුල් ප්‍රශ්නයක්.
    ඉංග්‍රීසි හිරෙ දාපු හේතුව බලන්න කිව්වේ.
     
    • Like
    Reactions: NRTG

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පෞද්ගලිකව විශ්වාස කරන්න දෙයක් ඔතන නෑ කොහොමත් තියෙන සාක්ෂි සටහන් එක්ක බලපුවාම පෙන්න තියෙන එකක්.
    ඒක එහෙමනම් ලංකාව තවත් අගාධයට යන්න තිබුණු වැඩක් එයා කරන්න ගිහින් තියෙන්නේ.
    ඒකනේ කිව්වේ ඉංග්‍රීසින්ට යුද්ධ කරලා මෙක දිනාගන්න බැරි උනා කියල. ඒක නිසා තමා ඔය නුල් සූත්තර කරගන්න උනේ.
    ඔව් මේක මමත් ඔයාට වෙන thread එකක කියලා ඇති. බටහිර ජාතීන් මෙහෙ ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි කියලා.

    ඒ අතින් ඉංග්‍රීසීන් ගේ diplomacy අනික් බටහිර ජාතීන් දෙකටම වඩා ඉහළින් තිබිලා තියෙනවා. අදටත් තියෙනවා.

    1818-48 කැරලි දෙකත් ඉංග්‍රීසීන් මේ විදිහටම නිරාකරණය කරන්න හදද්දී සිංහල මිනිස්සුම තමයි එක යුද්ධයක් කරගත්තෙත්.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඒක එහෙමනම් ලංකාව තවත් අගාධයට යන්න තිබුණු වැඩක් එයා කරන්න ගිහින් තියෙන්නේ.

    ඔව් මේක මමත් ඔයාට වෙන thread එකක කියලා ඇති. බටහිර ජාතීන් මෙහෙ ආවේ යුද්ද කර කර කාලේ කන්න නෙවෙයි කියලා.
    යුද්ද හමුදා යුද්ධ කරන්න ආවේ නෑ කියලා ඇහුවමයි. අඩුම සුද්දෝවත් ඕක කියන්නේ නෑ බං මේ යටත් විජිත වල හිටපු උන් කිව්වට. ඉන්දියාවේ එහෙමත් එතකොට සිංහලු ඉඳලද නිදහස් සටන් තිබ්බේ. අප්‍රිකාවලින් වහල්ලු අල්ලන් ගියේ අපිද නැත්තං ඔය කියන සුදු මහත්තුරු ද
    ඒ අතින් ඉංග්‍රීසීන් ගේ diplomacy අනික් බටහිර ජාතීන් දෙකටම වඩා ඉහළින් තිබිලා තියෙනවා. අදටත් තියෙනවා.
    නැතුව ඒකනේ මේ තාම ඉවර නැති වලි තියෙන්නේ ලෝකේ පුරාම
    1818-48 කැරලි දෙකත් ඉංග්‍රීසීන් මේ විදිහටම නිරාකරණය කරන්න හදද්දී සිංහල මිනිස්සුම තමයි එක යුද්ධයක් කරගත්තෙත්.
    1818 ගිවිසුම් කඩපු එක ප්‍රදාන හේතුව. 1848 අසාමාන්‍යය බදු

    1841 වගේ නවසීලන්ත උන්ටත් ඔය වගේම ගිවිසුමක් ගහලා බොරු කිය තිබ්බ

    මම කියනවට හොයලා බලපන්කෝ ඇයි ඇහැළේපොල හිර කරේ කියල එතකොට උබටත් ඕකේ මුල ලිහා ගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG