අද ඉදලා මහින්ද මහත්තයාට බනින එපා

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    අද parliament එකේ online safety bill සම්මත උනොත් දැන් ඉදලා වලංගුයි...ඒක හින්දා බනින්න එපා එයාලට...
    සනත් නිසාන්ත මහත්මයා අවංක කෙනෙක්,
    රනිල් මහතා රට බේරා ගත්තා,

    අපි අලියාට🐘🐘X
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,298
    113
    මා මිතුර එක් අලියකු අනෙක් අලියාට පසු පස හරවා සිටීම ඉතාමත් අපුල දනවන්නකි විශේෂයෙන්ම අලින් . හැකි නම් ඔවුන් මදක් ඈතට කර මුහුණට මුහුණ සිටින සේ තබන්න.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    සනත් නිසාන්ත මහත්මයා අවංක කෙනෙක්,
    රනිල් මහතා රට බේරා ගත්තා,
    සනත් මහත්මයටයි රනිල් සර්ට යි කොලොප්පන් කරා කියලා උබව රිපෝට් කරා. හෙට ඉඳන් කුරූ ගණන් කර කර ඉදහන් දැන්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රනිල් මහතා රට බේරා ගත්තා
    එපමණකින් නොනැවතී රනිල් මැතිතුමාගෙ සහ මහින්ද මැතිතුමා ප්‍රමුඛ මාධ්‍ය ඒකකයේ සාමාජික මහත්වරුන්ට ද ගරු නම්බු සහිතව ආමන්ත්‍රණය කිරීමට අප සැම වගබලා ගත යුතුය.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මොනව උනත් මට නම් උගුරට හොරා බෙහෙත් කන්න බෑ බන්.ඒ නිසා නිහඩව ඉන්නම්
     
    • Like
    Reactions: gamerlk

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Namal Sir ජනපති කරමු.

    Hot Shots Idiot GIF
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    එපමණකින් නොනැවතී රනිල් මැතිතුමාගෙ සහ මහින්ද මැතිතුමා ප්‍රමුඛ මාධ්‍ය ඒකකයේ සාමාජික මහත්වරුන්ට ද ගරු නම්බු සහිතව ආමන්ත්‍රණය කිරීමට අප සැම වගබලා ගත යුතුය.
    හායි @2osama
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,398
    49,776
    113
    සේදවත්ත
    ඌ තැරි දාර බයියෙක් නෙමෙයි බන්. he is kidding 😂
    දවස් කීපයක් හොදට නිරීක්ෂණය කරන්නකෝ 😁
    අපි මේකේ අවුරුදු ගනන් ඉදලා නිකං නාකි වෙලා නෑ .

    වෙස් මුහුනු බැදන් ආවත් නෑ අපි රැවටෙන්නේ 😁😁😁
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,737
    2,862
    113
    colombo
    ඔය පනතට කව්රුත් අධිකරණයට ගිහින් නැද්ද
    ඇත්තටම් ඔය පනතේ මොකද්ද තියෙන්නේ

    මහින්ද හොරා කිව්වත් හිරේ දාන්න පුළුවන් ද
    ටහිකේ එනම්
     
    • Like
    Reactions: Any.key and Mr.dark

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දවස් කීපයක් හොදට නිරීක්ෂණය කරන්නකෝ 😁
    අපි මේකේ අවුරුදු ගනන් ඉදලා නිකං නාකි වෙලා නෑ .

    වෙස් මුහුනු බැදන් ආවත් නෑ අපි රැවටෙන්නේ 😁😁😁
    2osama එක්ක හැම thred එකේම නිකරුනේ එල්ලි එල්ලි යන එකට උබට දිස්ලයික් දාපු නිසා මාවත් බයියෙක් කරා නේද :rofl: ඔහොම ලාමක වෙන්නෙප බං 🤩
    ඌ තැරි දාර බයියෙක් නෙමෙයි බන්. he is kidding 😂
    ඌ හැම thred එකකම 2osama ට මොනාහරි කිය කියා හොද thred හිට අල කරන නිසා මන් දිස්ලයික් දැම්ම. එ ටිකට මූ මාව බයියෙක් කරල. මොනව කරන්නද මචන් අපිට මිනිසුන්ට මොලෙ දෙන්න බැහැනෙ 😅😅
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔය පනතට කව්රුත් අධිකරණයට ගිහින් නැද්ද
    ඇත්තටම් ඔය පනතේ මොකද්ද තියෙන්නේ

    මහින්ද හොරා කිව්වත් හිරේ දාන්න පුළුවන් ද
    ටහිකේ එනම්
    Giya.. gon bijjange panath 57n 34k sanshodanaya karanna kiyala, ewa wyawasathawatai ape aithiwasikam walatau patahani kiyala 🤦
     
    • Like
    Reactions: jjpala and kolavari

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,673
    113
    කුහක ජෙප්පෝ මොනවා කීවත් මයින්ද මාත්තයා අපිට වටිනවා.
    එන්න මිතුර අපි රට බේරාගත් ඒ මහා නරේන්ද්‍රයාගේ ගුණ වයමු.

    ආයුබෝ වේවා මහ රජාණෙනි.....
     
    • Love
    Reactions: beam_tech

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,115
    34,673
    113
    රාජපක්ෂ විරුවන්ගේ අරාධනාවෙන් රටේ පාලනය භාර ගත් විකුම්සිහ මැතිඳු නොවන්නට තෙපි බඩගින්නේ මැරිලා ගිහිං. කොවිඩ් වසංගතය නිසා වැටී තිබුණු රටේ ආර්ථිකය ගොඩනැගුමට විකුම්සිහ මැතිඳු තෝරා පත්කරගත් පොදුජන පෙරමුණේ දේශහිතෛෂී ගරු මන්ත්‍රී තුමන්ලාට අපගේ ආචාරය.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    රාජපක්ෂ විරුවන්ගේ අරාධනාවෙන් රටේ පාලනය භාර ගත් විකුම්සිහ මැතිඳු නොවන්නට තෙපි බඩගින්නේ මැරිලා ගිහිං. කොවිඩ් වසංගතය නිසා වැටී තිබුණු රටේ ආර්ථිකය ගොඩනැගුමට විකුම්සිහ මැතිඳු තෝරා පත්කරගත් පොදුජන පෙරමුණේ දේශහිතෛෂී ගරු මන්ත්‍රී තුමන්ලාට අපගේ ආචාරය.
    රනිල්ගෙ වැරදි තියෙනව.

    But මෙන්න මේකට රෙස්පෙක්ට්.