එහෙම කරන්න කොහොමද මචන්? I mean හරියට ඇපීල් කරනවා කිව්වෙ? procedure එක මොකද්ද?
අපි ඉස්සෙල්ලම හිතමු මේ කතාව 100% ඇත්ත කියලා.
ලංකාවේ ඉන්නවා migration ලෝයර්ල. මතක තියාගන්න ඒජන්ට්ල නෙවෙයි. ඔය ගොඩක් තැන්වල බෝඩ් අටවන් ඔෆිස් දාන් ඉන්නේ ඒජන්ට්ල. උන්ට ඔයා වෙනුවෙන් උසාවි ගිහින් කතා කරන්න බලයක් නැහැ. නිකන් ලෝයර්ලටත් බැහැ මොකද ඒ විෂයට අදාල නීති රීති දැනන් ඉන්න ඕනේ. උදාහරණයක් විදියට මිනීමැරුම් කේස්වලදී හයර් කරන්නේ ක්‍රිමිනල් කේස් බලන ලෝයර්ල.
මේ විශයේදීත් ඒ වගේ තමයි.
එතකොට ඒ කෙනා සාක්ෂි ගොණු කරගෙන තානාපති කාර්යාලය හරහා ඇපීල් කරනවා සේවාදායකයට මෙහෙම අසාධාරණයක් උනා මෙච්චර මුදලක් නිරපරාදේ විනාශ උනා වගේ කරුණු කියලා.වන්දි කොහොම උනත් අඩුම තරමේ ගහලා තියෙන බ්ලැක් මාක් එක අයින් කරගන්න තිබුණා ඒ කාලෙම හරි ඇක්ෂන් ගත්තා නම්. අනික වැලිඩ් වීසා එකක් තිබුණා.