යුක්තිය ලෙෆ්ට්ද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උඹේ අම්මා ගෙන් අහපං කවුද මතක් වෙන්නේ කියලා🤣🤣
    තාත්තගෙ එකලු. 🤣🤣

    උඹෙ අම්මට මයිනගෙ එකලුද? අර උඹ අප්පච්චි කිව්ව සීන් එක හරි නේද @2osama 🤣🤣
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,192
    9,529
    113
    ජාත්‍යන්තරය ඇගිලි ගහන එක වැරදියි.

    තව සිංහල ගෑනුන්ගේ රෙදි ගලවලා චෙක් කරන්න ඕන.
    සිවිල් ඇවිත් ජනගහනය අඩු කරන්න ඕන. 😎
    pupe angilla gahalath balanna oone ou
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,186
    50,516
    113
    සේදවත්ත
    දුප්පත් රටක් වුනහම ඉතිං උන් කියන දේ කරන්න වෙනවා..සිංගප්පූරුවේ වගේනම් ඕවා ගණන් ගන්නේ නෑ මේ ළගදිත් ඵකෙක්ව ඵල්ලලා මැරුවා..කුඩුකාරයෝ නම් සාපයක්..අපේ ළග ගෙදැක පිත්තල පහනකුත් උස්සලා ගිය සතියේ..ඵක්කො කුඩු රටට ඵන ඵක නවත්තන්න ඕන..ඒකත් නෑ..

    N61Pw2O.png
    මේවගේ 2-3ක් කරානම් ඉවරයි
    ජවිපේ ආන්ඩුවක් ආවම ප්‍රසිද්දියේ ටයර් සෑයල දානව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,216
    77,069
    113
    Kelin hitaganna puluwan ratakda bn ane nikan hitapan
    UN eka padekata ganan ganne ne ban. UNHRC ekath padekata ganan ganne ne. Dan war crimes walata kawada indanda kaagahanne. Kawadada indanda apey un kakul ada ada kiyannae "apey widiyata api meka karanawa kiyala"?