අද ඉදලා මහින්ද මහත්තයාට බනින එපා

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    එකට පවුල් කනව නේද ඉතින් අම්මේ
    නැ එහෙම නැ thred spam කර නිසා දිස්ලයික් දැම්ම එච්චරයි. ඔයානෙ මේ thred එකෙත් මාව කෝට් කරගෙන ඔසාම ගගා ආවෙ. මට කරන්න දෙයක් නැ 👍
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    නැ එහෙම නැ thred spam කර නිසා දිස්ලයික් දැම්ම එච්චරයි. ඔයානෙ මේ thred එකෙත් මාව කෝට් කරගෙන ඔසාම ගගා ආවෙ. මට කරන්න දෙයක් නැ 👍
    හායි ඔසාමා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අද parliament එකේ online safety bill සම්මත උනොත් දැන් ඉදලා වලංගුයි...ඒක හින්දා බනින්න එපා එයාලට...
    සනත් නිසාන්ත මහත්මයා අවංක කෙනෙක්,
    රනිල් මහතා රට බේරා ගත්තා,

    අපි අලියාට🐘🐘X
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Just leave it ban.. campaign karayoth ekka ellenne ayi?🤷
    කවුද කැම්පේන් කරෙ 🤔
    ආතල් එකක් තියෙන්නත් එපැයි ජීවිතේ
    ඇත්ත ජීවිතෙ විනෝදයක් නැති උනාම ඔහොම තමයි පාඩුවෙ ඉන්න කෙනෙක් බුලි කරල විනෝදයක් ලබනව.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    :lol: උඹ එනව => කනව => අඬාගෙන දුවනව =>ආයිත් එනව => ....
    අඩාගෙන දුවනව කියන්නෙ උබනේ.. උබ ඇහුව කෝ අරගලකරුවො කියලා... මං කිව්වා මේ ඉන්නෙ මොකක්ද වෙන්නෙ ඕනෙ කියල.. එතනින් එහාට point එකට argument එකක් කරන්න තේරෙන්නෙ නැද්ද? 🤭
     
    • Haha
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    අඩාගෙන දුවනව කියන්නෙ උබනේ.. උබ ඇහුව කෝ අරගලකරුවො කියලා... මං කිව්වා මේ ඉන්නෙ මොකක්ද වෙන්නෙ ඕනෙ කියල.. එතනින් එහාට point එකට argument එකක් කරන්න තේරෙන්නෙ නැද්ද? 🤭
    Pop Corn GIF by WWE
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ මෝඩයෝ කලවම්මු ඵක්ක අරගලයක් කරලා තිබ්බ නිදහසත් නැති කරගත්තා🤣