Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ. 
බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
මේක බැලුව බන්.![]()
මේක බලපං මේකේ පළවැනි සීසන් එක සුපිරියක් ඊට පස්සේ නම් එච්චර ඇල්ලුවේ නැහැ හැබැයි ඒ උනාට මේවට වඩා නම් දහස් ගුණයකින් හොදයි ඒවත් මේ දවස් වල අලුත් එක යනවා
Season 1 Withari hoda, Season 2 - 3 mala jarawakUnder The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ.බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ.බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
මට නම් මේක පට්ට. හරිම ගුප්තයි.
මෙලෝ රහක් නෑ. අඩු ගානේ හරියට ඉවර කරේ වත් නෑ. time wasted!Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ.බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
Amy Adams, main role එක කරන්නෙ. 
LIST EKATA THANKUUUYou might like the following....
Black Mirror (TV Series 2011 - Present)
The Twilight Zone (TV Series 1959–1964)
Wayward Pines (TV Series 2015–2016)
Jericho (TV Series 2006–2008)
Lost (TV Series 2004–2010)
Manifest (TV Series 2018–2023)
Haven (TV Series 2010–2015)
Flashforward (TV Series 2009–2010)
.... or not![]()
Jericho & flashforward
අවුරුදු 10 විතර නම ඇහුවෙත්
මම ඉස්සර කෑමතිම කතා දෙකක්