Under The Dome ටීවී සීරිස් එක මහ ගොං නේද බන්?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ. 😬🙄 බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    True_Detective_season_1.png

    මේක බලපං මේකේ පළවැනි සීසන් එක සුපිරියක් ඊට පස්සේ නම් එච්චර ඇල්ලුවේ නැහැ හැබැයි ඒ උනාට මේවට වඩා නම් දහස් ගුණයකින් හොදයි ඒවත් මේ දවස් වල අලුත් එක යනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    True_Detective_season_1.png

    මේක බලපං මේකේ පළවැනි සීසන් එක සුපිරියක් ඊට පස්සේ නම් එච්චර ඇල්ලුවේ නැහැ හැබැයි ඒ උනාට මේවට වඩා නම් දහස් ගුණයකින් හොදයි ඒවත් මේ දවස් වල අලුත් එක යනවා
    මේක බැලුව බන්. 😍
     
    • Like
    Reactions: Reincarnator

    RANJAN_SILVA

    Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ. 😬🙄 බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
    Season 1 Withari hoda, Season 2 - 3 mala jarawak
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,667
    30,895
    113
    අපායෙ දොරකඩ
    Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ. 😬🙄 බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.

    You might like the following....

    Black Mirror (TV Series 2011 - Present)

    The Twilight Zone (TV Series 1959–1964)

    Wayward Pines (TV Series 2015–2016)

    Jericho (TV Series 2006–2008)

    Lost (TV Series 2004–2010)

    Manifest (TV Series 2018–2023)

    Haven (TV Series 2010–2015)

    Flashforward (TV Series 2009–2010)

    .... or not 😁
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
    #ගවලෙනේගවයාඇරියාරිමයට
    #දේවබලෙන්ෆොන්චාජ්කරමු
    #දේවබලෙන්සමලිංගිකවෙමු
    #දේවබලෙන්ගලක්කපමු
    #දේවබලෙන්ලෙඩසුවකරමු
    #හොස්පිටල්එපාඅපිටඉන්නවාදෙවියෝ
    #සුජේගානේලමයෙක්නොමිලේ

    @Candid-B මුගේ අම්මට පල්ලියේ එකා හිකුවා film එක බලපන් සුපිරි.
     
    • Haha
    Reactions: Candid-B

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Under The Dome බලන්න ගත්තා. 1 වෙනි සීසන් අවුලක් නෑ කියමුකෝ. 2 එක නම් මහ ගූ ගොඩක්. මදැයි mystery tv series එකක් බලන්න කියල ගත්තා. මට 'From' තරම් මොකුත් සෙට් වුණේ නෑ. 😬🙄 බලපු හොඳ සුපිරිම mystery tv series තිබ්බොත් කියන් යන්න ප්ලීස්.
    මෙලෝ රහක් නෑ. අඩු ගානේ හරියට ඉවර කරේ වත් නෑ. time wasted!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඕකනම් බලන්න එපා. මලම ජරාවක්. ලංකාවෙ හදන මෙගා නාටකයක් වගේ. 🤮 🤮 🤮

    Sharp Objects බලලා නැත්නම් බලන්න. Mini series එකක. 1 සීසන් එකයි තියෙන්නෙ. ටිකක් slow burn වුණාට ස්ටෝරි එක පට්ට.:yes: Amy Adams, main role එක කරන්නෙ. :love:

    I@081224_L.jpg