Bye සනත් නිශාන්ත

Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අඩේ ඉන්න එවුන් එක්ක බැලුවම ඌ හොරෙක් නෙමේ, කාලයක් තිස්සේ develop කරපු ඉස්සො කොටු සෙට් එකක් තියෙන්නෙ. ආරච්චිකට්ටුවෙ දේශපාලනය කියන්නෙ කොමත් මැර සින් තමා. ඒ සයිඩ් එකේ අය දන්නවා… RIP !
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,348
    113
    මැදමහනුවර
    • Love
    Reactions: Ryan08

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,515
    10,273
    113
    44
    Living in an Atom
    ඇත්තටම කොච්චර වැරදි උනත් මිනිහෙක්ට මරණය ප්‍රර්ථනා කිරීම හෝ මරණයක් තුලදී අපට සතුටු විය හැකිද.

     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    රියදුරු දෑතට දෙවිපිහිටයි 🙏🙏 හරි නම් රියදුරා සනීපවුණාම ගෙදර ගෙනියන්න ඕන උඩරට නැට්ටුවෝ ගෙනල්ලා පෙරහැරකින් 😂😂
    ඇයි යකෝ අර කන්ටේනර් ඩ්‍රයිවර් මාමා බලපන් කොච්චර වටිනා සේවයක්ද කොරල තියෙන්නේ එතුමාවත් අගයපල්ලා 🙏🙏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    රටට කෙලවෙන බව දැන දැන කඩේ යන එවුන්ටත් මේ වගේම සාප වේවා! @2osama @N A K A M U R A @erozan @nicjosh83 @weer 11
    අඩෝ 89 ගෙවල් ගිනිතියපු ජෙප්පෝ උබට අමතක වෙන එක නේ ශින් එක🤣🤣
    a-victim-of-the-jvp-death-squads-lies-along-a-road-january-1-1989-outside-of-matara-sri-lanka.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අඩෝ 89 ගෙවල් ගිනිතියපු ජෙප්පෝ උබට අමතක වෙන එක නේ ශින් එක🤣🤣
    a-victim-of-the-jvp-death-squads-lies-along-a-road-january-1-1989-outside-of-matara-sri-lanka.jpg
    අවුරුදු 35කට කලින් ජෙප්පන්ගෙ ආච්චිල සීයලද මේව කොරල තියෙන්නෙ. බටලන්දෙ සීයනං තාම ඉන්නව හැබැයි. :lol: 🤌