Bye සනත් නිශාන්ත

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනුකම්පා ඡන්ද කියලා කෙලලා දායිද දන්නේ නෑ...

    ඕක ලයිට් බිලත් ගෙවපු එකෙක් නිසා
    ප්‍රේමලාල් ජයසේකර ඡන්දෙ දිනුවේ වරදකරු වෙලා හිරේ ඉද්දි. සුපිරිම බුද්ධිමත් ඡන්ද දායකයෝ ඉන්න රටක් මේක
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,974
    34,408
    113
    මේ සනත් සෑර් වගේ වෙන එකෙක්ද දන්නෑ. මැරණා කියලා පෙන්නලා ඔරිජිනල් එකා පැන්නද දන්නෑ වෙන නමකින්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,374
    113
    ඇමති VIP උන ගහලා පාර තමන්ගේ බූදලය කියලා හිතාගෙන කෙලගෙන යන්න ඇති. දැන් ඇමති උන සනීපයි
     
    • Like
    Reactions: kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    රියදුරු දෑතට දෙවිපිහිටයි 🙏🙏 හරි නම් රියදුරා සනීපවුණාම ගෙදර ගෙනියන්න ඕන උඩරට නැට්ටුවෝ ගෙනල්ලා පෙරහැරකින් 😂😂
    අඩේ driver විරයෙක්
     
    • Haha
    Reactions: Ryan08