ඔව්. මේ ආත්මෙන් යනවා. මොකද මම හුගක් ආදරෙන් හදපු පුස් පවුලෙ අන්තිම පුරුකත් දවස් කීපෙකට කලින් නැති උනා. මේ අවතාරෙ දාගත්තෙත් එයාලට තියෙන ආදරේ නිසා. මේ අවතාරෙන් කිරියට ලොග් වෙලා ඉද්දි මට එයාලව හුඟක් මතක් වෙනවා. අන්තිම කෙනා නැති උණෙත් බේත් ගන්න යද්දි. ඒවා මාරම අවුල් ෆීලිං මම අලුත් ආත්මෙකින් ආපහු එන්නං. මගෙ මේ ආත්මෙ ලස්සන මතක වලින් ටිකක් දැම්මා ඉතිං. ලස්සන මතක දුන්න කිරියන්ට හුඟක් ආදරෙයි. නැවත හමුවෙමු.
------ Post added on Jan 27, 2024 at 1:05 AM
------ Post added on Jan 27, 2024 at 1:05 AM