මචන්ලා මම දැනට පවිච්චි කරන්නේ AdBlock plugin එක. ඒත් ඕක සයිට් වලින් ඩිටෙක් උනාම ඉතින් පට්ට වාතයි. මම තව AdGuard (https://adguard.com/en/products.html) ට්‍රයි කරල බැලුවා, ඒක ටිකක් හොදයි වගේ. ඒත් ලයිසන් ගන්න ඕනා.
ඉතින් ලයිසන් එකට ගෙවන්න කලින් මම හිතුවේ උඹලගෙන් පොඩ්ඩක් අහල බලන්න උඹල මොනාද පාවිච්චි කරන්නේ කියලා.
ලොකු ලොකු configuration නම් මට දිරවන්නේ නෑ. "Install and Forget it" ටයිප් ඒවා තමා මම බලන්නේ.
Update: Balawath prekshaka illeema matha ublock origin try kala adblock nawathala. Ekath detect wenawa, eth adblock taram ne. Mama hitanne Ublock > adblock

Last edited: