Ad Block කරන්න හොදම ක්‍රමය මොකක්ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,134
    113
    මචන්ලා මම දැනට පවිච්චි කරන්නේ AdBlock plugin එක. ඒත් ඕක සයිට් වලින් ඩිටෙක් උනාම ඉතින් පට්ට වාතයි. මම තව AdGuard (https://adguard.com/en/products.html) ට්‍රයි කරල බැලුවා, ඒක ටිකක් හොදයි වගේ. ඒත් ලයිසන් ගන්න ඕනා.

    ඉතින් ලයිසන් එකට ගෙවන්න කලින් මම හිතුවේ උඹලගෙන් පොඩ්ඩක් අහල බලන්න උඹල මොනාද පාවිච්චි කරන්නේ කියලා.

    ලොකු ලොකු configuration නම් මට දිරවන්නේ නෑ. "Install and Forget it" ටයිප් ඒවා තමා මම බලන්නේ.

    Update: Balawath prekshaka illeema matha ublock origin try kala adblock nawathala. Ekath detect wenawa, eth adblock taram ne. Mama hitanne Ublock > adblock
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark and gamerlk

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,059
    113
    −273.15°C
    ඇඩ් දාලා තියෙන සයිට් ටික:

    GDVXGcIWAAQDZmq.jpg
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    use Ublock with default list of blockers. So far, im not getting any site breakages or access denials.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,189
    12,190
    113
    Ohio, USA
    ඇඩ් දාලා තියෙන සයිට් ටික:

    GDVXGcIWAAQDZmq.jpg
    ගූගල් එක නම් දැන් පව් බලන්නේ නෑ....
    ඇඩ් බ්ලොක් දාලා තිබුණොත් චාන්ස් හතරක්ද තුනක්ද කොහෙද දෙනවා අන්බ්ලොක් කරගන්නට... පස්සේ කෙලින්ම ඒ Email අයිඩී එකට යූටියුබ් එක black list කරනවා..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,134
    113
    ගූගල් එක නම් දැන් පව් බලන්නේ නෑ....
    ඇඩ් බ්ලොක් දාලා තිබුණොත් චාන්ස් හතරක්ද තුනක්ද කොහෙද දෙනවා අන්බ්ලොක් කරගන්නට... පස්සේ කෙලින්ම ඒ Email අයිඩී එකට යූටියුබ් එක black list කරනවා..
    Yeah video 3k deela kiwa ekkonadblock atin karapan nathan I alayan kiyala.