ශිරන්ති තවම කතෝලික නේද බං..?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    අනුරට ආගමක් නෑ නේ... කෙලින්ම අපරාධ කරන එක තමා ඌගේ ආගම වෙලා තියෙන්නේ
    උගේ පුතා නම් බැන්දේ පල්ලියේ ඒ උනාට ජෙප්පෝ කථා කරන්නේ සිංහල බෞද්ධ කම ගැන🤣🤣🤣
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,041
    4,590
    113
    ඔන්න බලපං ශිරන්තිත් born again වෙනවා නැත්නම් දැනටමත් වෙලා
     
    • Like
    Reactions: Xi Jinping

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    අර සනත් නිශාන්තයගේ මළකඳ ළඟ ඒකි “පියාණන්ගේත් පුත්‍රයාගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයෙන්” කියලා නේද කියන්නේ...?

    View attachment 223458
    ඔක්කොම කතෝලික තමා. අපිට පන්සල් පෙන්නුවට. .
     
    • Like
    Reactions: Ulti and Dennied

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    අන්රයියේ අන්රයියේ මොකද කරන්නේ..
    අන්රයියගේ පයිය කපල මැල්ලුං හදන්නේ..
    🙄
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,482
    113
    New Zealand
    මයිනගේ පරපුරේ කෙළවරක හම්බයොත් ඉන්නවා. මහ ලොකු මහ රජානෝ. ඒත් පියෝ සිංහල නෙමෙයි.
     
    • Wow
    Reactions: Xi Jinping

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,727
    2,207
    113
    Nugegoda
    ජාතිවාදය, ආගම්වාදය එපා. මොනව වුනත් ශිරන්ති මැඩම් හොඳ මනුස්සය. තංගල්ල හම්බන්තොට පැත්තෙ ගොඩක් අයට උදව් කරල තියෙනව ලු.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    "පියාණන්ගේත් පුත්‍රයාගේත් ශුද්ධාත්මයාණන්ගේත් නාමයෙන් සනත් නිශාන්තට නැවත පණ එන්න. "කියල කියන්නෙ.
    එම්බාම් එකේදි බොකු , බඩවැල්, ලේ අයින් නොකර තිබ්බානම් මැඩම්ගේ දේව කන්නලව්වේ බලෙන් සනත් සෑර්ට පණ එනවා
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    මහින්දටත් නැති පුකේ අමාරුවක් අඩු කුලේ පොන්නයන්ට තියෙන්නේ. 🤣