Govt. takes Dialog-Airtel merger call disconnecting (SLT-Mobitel) =JIO

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අම්බානිලාට ඉන්දියාවේ අලුතින්ම බිස්නස් එකක් ඉන්දියාවේ පුළුවන් වුණාට වෙන රටක බිංදුවේ ඉදන් පටන්ගන්න අමාරුයි ...ඊට වඩා ලෙසියි රන් වෙන බිස්නස් එකක් ගන්න එක
    ow.
    india wala succesful wenna loku hethuwak BSNL,airtel,vodafone wala slow progress ekayi airtel monopoly ekayi nisa

    Merging entities Dialog and Airtel altogether have 215 MHz total spectrum ownership which amounts to 52% of spectrum allocated in the mobile industry, whereas Mobitel has only 105 MHz amounting to 26%. Dialog and Airtel also have a combined revenue share of 67%.
    hoda 105MHz. 🥴
    illegally RAN sharing karana SLT eke 2500- 40MHz ekka 145MHz.
    ------ Post added on Jan 29, 2024 at 9:05 AM
     
    • Like
    Reactions: prasanna1992

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,622
    113
    Malfoy Manor, Wiltshire, England.
    Dialog - Airtel මර්ජ් වෙන එකේ කිසි අවුලක් නෑ, අවුල තියෙන්නෙ Airtel ස්පෙක්ට්‍රම් එක කෙලින්ම Dialog එකට දෙන එක.
    මම දන්න තරමට ස්පෙක්ට්‍රම් එක අයිති ජනතාවට/රජයට. ඒක නිසා ස්පෙක්ට්‍රම් ඔක්ශන් කරලයි ලයිසන් දෙන්නෙ.

    මට මතක විදියට එටිසලාට් එකයි Hutch එකයි මර්ජ් වෙනකොට එටිසලාට් ස්පෙක්ට්‍රම් එකත් Hutch එකට දෙනව කියල Dialog එකෙනුත් මේවගේම නඩු දැම්ම. අන්තිමට ස්පෙක්ට්‍රම් එක හරි විදියට ඔක්ශන්/බිඩින් ප්‍රොසෙස් එකකින් Hutch එකට දුන්න. (වැරදිනම් නිවැරදි කරන්න)

    මේකත් කරන්න ඕනෙ එහෙම, Airtel ස්පෙක්ට්‍රම් එක ට්‍රාන්ස්පේරන්ට් බිඩින් ප්‍රොසෙස් එකකින් දුන්නනම් කිසි ප්‍රශ්නයක් නෑ.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    Dialog wesige පුතාලා හදන්නේ තරගෙ නැති කරලා monopoly එක හදාගන්න උන්ට ඊට පස්සේ ඕන ඕන විදියට කරගන්න පුලුවන්නේ.ඒක කරන්න දෙන්න හොදම නැති වැඩක්.
     
    • Love
    Reactions: prasanna1992

    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,406
    707
    113
    Here and There!!
    Dialog - Airtel මර්ජ් වෙන එකේ කිසි අවුලක් නෑ, අවුල තියෙන්නෙ Airtel ස්පෙක්ට්‍රම් එක කෙලින්ම Dialog එකට දෙන එක.
    මම දන්න තරමට ස්පෙක්ට්‍රම් එක අයිති ජනතාවට/රජයට. ඒක නිසා ස්පෙක්ට්‍රම් ඔක්ශන් කරලයි ලයිසන් දෙන්නෙ.

    මට මතක විදියට එටිසලාට් එකයි Hutch එකයි මර්ජ් වෙනකොට එටිසලාට් ස්පෙක්ට්‍රම් එකත් Hutch එකට දෙනව කියල Dialog එකෙනුත් මේවගේම නඩු දැම්ම. අන්තිමට ස්පෙක්ට්‍රම් එක හරි විදියට ඔක්ශන්/බිඩින් ප්‍රොසෙස් එකකින් Hutch එකට දුන්න. (වැරදිනම් නිවැරදි කරන්න)

    මේකත් කරන්න ඕනෙ එහෙම, Airtel ස්පෙක්ට්‍රම් එක ට්‍රාන්ස්පේරන්ට් බිඩින් ප්‍රොසෙස් එකකින් දුන්නනම් කිසි ප්‍රශ්නයක් නෑ.
    ow meka thamai case eka . mekata thamai case eka dala tiyenne.

    mun kelinakota hathara ate kelinne. netnam Lomtaya oka danne netuwa nemeine Case eka ayin kara ganna kiyanna. case eka ayin kara gattama hemotama wasi . lankawe minissunta arenna
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මොබිටෙල් එකත් එක්ක කොහොමත් හැමෝගෙම මෙන්ටල් ඇරියස් එකක් තියෙනවා... උන් හෙන ජරා යක්කු ටිකක්... හොද පැකේජ් ඔක්කොම දුන්නේ රජයේ වැඩ කරන උන්ට විතරයි.... එකෙන් එන පාඩුව පියවගන්න වැඩි ගණන් වලට පැකේජ් තමයි සාමන්‍ය ජනතාවට දුන්නේ...

    2009-2010 විතර මට මතකයි ඩයලොග් රු. 600/- ස්පීඩ් ලිමිට් එකක් එක්ක අන්ලිම්ට් පැකේජ් සෙල් කරද්දී මේ යක්කු රු.94/- 200 mb දුන්නා.... මිනිස්සුන්ව හුරන් කෑවේ එහෙම....එක නිසා ඕක අකුලොලාම යන්න ඕන.... :lol: :lol:
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog - Airtel මර්ජ් වෙන එකේ කිසි අවුලක් නෑ, අවුල තියෙන්නෙ Airtel ස්පෙක්ට්‍රම් එක කෙලින්ම Dialog එකට දෙන එක.
    මම දන්න තරමට ස්පෙක්ට්‍රම් එක අයිති ජනතාවට/රජයට. ඒක නිසා ස්පෙක්ට්‍රම් ඔක්ශන් කරලයි ලයිසන් දෙන්නෙ.

    මට මතක විදියට එටිසලාට් එකයි Hutch එකයි මර්ජ් වෙනකොට එටිසලාට් ස්පෙක්ට්‍රම් එකත් Hutch එකට දෙනව කියල Dialog එකෙනුත් මේවගේම නඩු දැම්ම. අන්තිමට ස්පෙක්ට්‍රම් එක හරි විදියට ඔක්ශන්/බිඩින් ප්‍රොසෙස් එකකින් Hutch එකට දුන්න. (වැරදිනම් නිවැරදි කරන්න)

    මේකත් කරන්න ඕනෙ එහෙම, Airtel ස්පෙක්ට්‍රම් එක ට්‍රාන්ස්පේරන්ට් බිඩින් ප්‍රොසෙස් එකකින් දුන්නනම් කිසි ප්‍රශ්නයක් නෑ.
    Hutch ekata case dammeth Mobitel eken.

    https://www.lankanewspapers.com/index.php/2018/12/12/hutch-return-5mhz-900mhz-band-spectrum/

    Hutch 4G speed adu wenna Loku hethuwak eka.

    Dialog wesige පුතාලා හදන්නේ තරගෙ නැති කරලා monopoly එක හදාගන්න උන්ට ඊට පස්සේ ඕන ඕන විදියට කරගන්න පුලුවන්නේ.ඒක කරන්න දෙන්න හොදම නැති වැඩක්.
    RAN sharing walata thawama Lankawe awasara nathuwa thiyeddi FWA to mobile network RAN sharing karana eka gana obathuma mokada kiyanne😁
    ------ Post added on Jan 29, 2024 at 9:52 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,982
    20,532
    113
    හස්තිශෛලපුර
    Dialog Airtel ඒකා බද්ධ කරනවට විරුද්දව mobitel එකෙන් නඩුවක් දාලා ඒක RW ලොක්කා අයින් කරගන්න කියලා
    මේක ඒකාබද්ද කරොත් 67% මාකර්ට් එකක් Dialog අයිතිවෙනවා කියලා ...
    මේක ඒකාබද්ද කරොත් 67% මාකර්ට් එකක් Dialog අයිතිවෙනවා කියලා ...

    nope,, spectrum eke case ekak tiyenne,..
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    • Haha
    Reactions: Kavindu1221

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,913
    34,274
    113
    කවුරු කොහොම මර්ජ් උනත් අපිට මොකෝ. වැල සයිට් බ්ලොක් කරන්නේ නැතිව ලාබෙට එනිටයිම් ඩේටා දෙනවා නම් එච්චරයි
     
    • Like
    Reactions: Kavindu1221

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,367
    5,490
    113
    Dialog Airtel ඒකා බද්ධ කරනවට විරුද්දව mobitel එකෙන් නඩුවක් දාලා ඒක RW ලොක්කා අයින් කරගන්න කියලා
    මේක ඒකාබද්ද කරොත් 67% මාකර්ට් එකක් Dialog අයිතිවෙනවා කියලා ...
    Market share hitu kiyala bahinawa Jio laba package dunnoth. Lankawe aula dialog neme anith un coverage den ne. Coverage thibunanam minissu wadi ganan dila dialog gan ne.
     
    • Like
    Reactions: Kavindu1221