Siripada

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    සිකුරාදා, සෙනසුරාදා නම් ඉතින් සෙනග තමා... මහගිරිදබේ හිරවෙන්න තරමට
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,795
    113
    ගොනෙක් වෙන්න එපා.
    නිවාඩුවක් දාලා සතියේ දවසක පල.
    නැතම්ම් එක පඩිය උඩ පැයක් විතර තැපල, ගූ ගද,හුජ්ජ ගද විඳලා ..
    උඩ මළුවේ දී තල්ලු වේවි ගිහින් පොලිසියේ උන්ගෙන් කනේ පාරවල් කාල තමා එන්න වෙන්නේ 😂😂😂
    මාර්තු අන්තිම සතියේ හෝ අප්රේල් අවුරුද්දට කලින් හෝ පස්සේ පල.
    සිංහලුන්ට අවුරුදු පිස්සු ව හැදුනම ඔවාගේ යන්නේ නෑ
    මම පාරවල් 4 කින් 9 පාරක් ගිය.
    මේ පාර යන්න ඉන්නේ දැරණියගල පරෙන්.
     
    • Sad
    Reactions: Xbox 360