Sri Lankan Airline Management Trainee

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,397
    886
    113
    මචංලා Sri Lankan Airline එකේ management trainee ගන්න එක හරි procedure එකට කෙරෙන වැඩක් ද නැත්නම් එකත් අනිත් ඒවා වගේ connection වලටද යන්නේ. අපේ මල්ලීත් (cousin) අද ඕකට ගිහින් තිබුණා first interview එකට, 2000-3000 විතර ඉන්න ඇති කියලා කිව්වේ පොර නම්.
     
    • Like
    Reactions: kinkon

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,397
    886
    113
    ගොට්ට. මල්ලි සුදු ද? පොඩි feminine ලූක් එකක් තියේනන් පොඩි චාන්ස් එකක් තියෙනවා
    Cabin crew newei machan, management trainee

    Bump
    ------ Post added on Jan 30, 2024 at 9:13 PM
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,341
    2,338
    113
    ඇමති ලිස්ට් එකෙන් යන්නෙ :(

    එයාර්පෝර්ට් ෆයර්මන් ජොබ් ගැන අහලා තියෙනවද. කවදාවත් ගැසට් එකක් පේපර් ඇඩ්වටීස්මන්ට් එකක් දැකලා තියෙනවද:(
     
    • Like
    Reactions: EzioAuditore

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    මචංලා Sri Lankan Airline එකේ management trainee ගන්න එක හරි procedure එකට කෙරෙන වැඩක් ද නැත්නම් එකත් අනිත් ඒවා වගේ connection වලටද යන්නේ. අපේ මල්ලීත් (cousin) අද ඕකට ගිහින් තිබුණා first interview එකට, 2000-3000 විතර ඉන්න ඇති කියලා කිව්වේ පොර නම්.
    internal connection and call to siripala
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,397
    886
    113
    ඇමති ලිස්ට් එකෙන් යන්නෙ :(

    එයාර්පෝර්ට් ෆයර්මන් ජොබ් ගැන අහලා තියෙනවද. කවදාවත් ගැසට් එකක් පේපර් ඇඩ්වටීස්මන්ට් එකක් දැකලා තියෙනවද:(
    Ow neda machan matath oka hithuna, pora aparade niwaduth dala giye
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    Srilankan එකේ jobs ඕනෙනම්, connections නැතුව හීනයක්ම තමයි මචං...