🔴හයියෝ.. Service Letter එකක් දෙන්නේ නෑනේ මුන්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    අපේ මල්ලි කෙනෙක්ට රට යන්න වැඩ කරපු තැනින් service letter එකක් දෙන්නේ නෑ.:( මේකට විරුද්දව labor department යන්න පුලුවන්ද ? සේවා යෝජකයෙක් service letter එකක් දෙන්න බැඳිලා ඉන්නවද ?:oo:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    උබල මේව අදින එක හොඳයි. ලකේ පංකාව බල්ලෙකුට ඉන්න හොඳ නෑ කියන්නෙ ඕක තමයි. ( @Asmodeus @dxx ඔන්න උබලට හේතු)

    බල්ලෙක්වත් යවන්න එපා පංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වලට. මේක අතිශයෝක්තියක් නෙවෙයි. sanken, mağa වල දෙන්නෙත් නෑ service letter අවුරුදු තුනක් හිටියෙ නැත්තං. ඔය හුkaන කොම්පැණි වලට ගෝතය සවුබාගෙ උදාකරපු එකට නං මට පුදුම සතුටුයි 🙏😹

    නීතියක් නැති බල්ලට ගියපු රටක ලේබර් ලෝ හරියට වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. මහබැංකුවට ෂොට් එක දීපු එකා රටේ ජනාධිපති.

    උබේ මල්ලිට කියපන් සිවිල් පැත්තට එන්න ඉන්න ජූනියර් එවුන්ව දැනුවත් කරන්න කියලා රටේ තියෙන ඇත්ත තත්වෙ එක්ක. සිවිල් නං කරන්න එපා ෆේල් රටක ඉන්නව නං. රට යන්නම බලන් කරනව නං අවුලක් නෑ. ෆේල් රටකට හරියන්නෙ වෙන රටකින් දෙන වැඩ කරගෙන ඉන්න පුලුවන් ඉන්ඩස්ට්‍රි විතරයි.
     
    කරුම රටක් බන් මේක.. සේවකයෝ = වහල්ලු වෙලා... :(
     
    • Haha
    • Like
    Reactions: shenat and 2osama

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,548
    10,323
    113
    44
    Living in an Atom
    සර්විස් ලෙටර් එක දෙන එක නීතිමය අවශ්‍යතාවයක් . කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මොත් සර්විස් ලෙටර් එක දෙන්න වෙනවා. හැබැයි එහෙම කම්කරු එකේ පැමිණිල්ලක් දැම්මම සර්විස් ලෙටර් එකනම් දෙයි. ඒත් not recommended letter එකක් විදිහට ලැබෙන්න පුළුවන්. කොම්පැනි එකෙන් ගේමට එන නිසා. not recommended letter දුන්නට ලංකාවේ පවත්නා කම්කරු දෙපාර්තමේන්තුවට මොකුත් කරන්න බැහැ.

    පුළුවන් තරම් ශේප් එකේ බොස්ට වැඳලා වගේ ඉල්ලගන්න කියපන්.
     
    • Like
    Reactions: Kumbhakarna22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කරුම රටක් බන් මේක.. සේවකයෝ = වහල්ලු වෙලා... :(
    descendant.jpg
     
    • Like
    Reactions: Kumbhakarna22

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    අපේ මල්ලි කෙනෙක්ට රට යන්න වැඩ කරපු තැනින් service letter එකක් දෙන්නේ නෑ.:( මේකට විරුද්දව labor department යන්න පුලුවන්ද ? සේවා යෝජකයෙක් service letter එකක් දෙන්න බැඳිලා ඉන්නවද ?:oo:
    resign wenna one dan, godak ten wala denawa nm.
    malli ta kiyanna HR eken mail ekak ganna kiyala, service letter ekak offer karanne na kiyala, eka denna rata yana wedeta, ethakota ehen kiyai supervisor ge letter ekak ati kiyal, passe supervisor gen illa ganna :P
     
    • Like
    Reactions: Kumbhakarna22