කුකුළනි, වසර 5 කට ආසන්නව වැඩ කළ ආයතනයකින් සේවා ලිපිය ලබාදීම උවමනාවෙන්ම මඟහරිමින් ඉන්නවා නම් සහ දැනට එතනින් අයින් වෙලා වසර එකහමාරක් විතර ගතවෙලා තියෙනවලු.
Resignation එක දෙනකොට, හරියටම මාසෙකට පෙර දැනුම් දීලා, වැඩ ටිකත් හරියට බාරදීලයි අයින් වෙලා තියෙන්නෙ. Resignation letter එකේ පැහැදිළිව දාළා ඉල්ලලා තියෙනව කියලයි කියන්නෙ වැඩ කරන අන්තිම දවසෙ service letter එකයි, EPF ETF related documents ටිකයි දෙන්න කියලා. කම්පැණිය අයිති එකා දැන් Phone calls answer කරන්නෙත් නැහැලු කොච්චර calls ගත්තත්. HR බලනකෙනාට කතා කළාම කියන්නෙ අයිතිකාරයට කතා කරන්න කියලලු. ඒත් no answer calls. Staff එකේ වෙන අයට calls අරගෙන අරූට මතක් කරන්න කියලා එහෙමත් උත්සහ කරලා. ඒත් කිසි දෙයක් කරලා දෙන්නෙ නැහැලු. මඟහරින නිසා emails කීපෙකුත් යවලා service letter එක සහ මෙතෙක් ලබා නොදුන් Bcard එක සහ ETF Fourm එක ඉල්ලලා Managing director ගෙ official email එකටයි, personal email එකටයි, staff එකේ HR පැත්ත බලන අනිත් අයටයි කොපි කරලා. ඒකට උත්තරේ ඇවිත් තියෙන්නෙ, Appointment එකක් හරහා ඇවිත් collect කරගන්න පුලුවන් කියලයි. එහෙම කියලත් දැනට මාස ගාණක් වෙනවලු.
තාම EPF ETF ගෙවලත් නැහැ කියලයි කියන්නෙ. ලොකු ගාණක් ගෙවන්න තියෙන නිසා, මඟ ඇර ඇර ඉන්නවලු. Service Letter එක ඉක්මනින් ගැනීමට අවශ්‍යයි කියලා දැන්වුවත්, ඒක දෙන්න කිසිම උවමනාවක් කරන්නෙ නැහැලු. ඒත් මඟහරින සීන් එකක් තියෙන්නෙ.
අයිතිකාරයා හොර මගඩි දාන පට්ට කපටි එකෙක් කියලයි ආරංචිය. මේකට මොකක්ද කරන්න පුලුවන්?
Up
------ Post added on Apr 22, 2023 at 10:39 PM