මචංලා,
ජොබ් එක කරලා මෙට්කෙ ෆ්‍රී ටයිම් ඒකෙ High speed PCB design practice කරනවා.
මං PCB manufacture කරගන්නේ JLCPCB එකෙන්. Manufacturer ගෙම තියෙන shipping options වල shipping charges පොඩ්ඩක් වැඩි.
උබලා දන්න China to Sri Lanka logistic services තියෙනවද බන් මේවගේ පොඩි පොඩි පැකේජස් ගෙනල්ලා දෙන, ගානත් අඩු. පැකේජ් එකක් 200g - 500g වගේ තමා බර වෙන්නෙ.
දන්න කෙනෙක් කියන්නකෝ?