දියවැඩියා කාරයො එම්න

signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,909
    113
    Dubai
    මේ උඹද බන්

    1706675865236.png
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,140
    9,443
    113
    සෙමට තාලිසාදි චූර්නය වැඩකරනව කියල අත්දැකීමෙන් දන්නව
    සීනි / කොලස්ට්‍රෝල් වලටත් සින්හල බෙහෙත් වැඩ කරනව
    ඒත් අම්බානක වැඩි නන් ක්ශනිකව බස්ස ගන්න ඉන්ග්‍රීසි බේත් අරන්, ඊට පස්සෙ ලෝන්ග් ටර්ම් සින්හල බේත් ගන්න එක හොඳයි.
     
    • Like
    Reactions: gamerlk and wawula

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සෙමට තාලිසාදි චූර්නය වැඩකරනව කියල අත්දැකීමෙන් දන්නව
    සීනි / කොලස්ට්‍රෝල් වලටත් සින්හල බෙහෙත් වැඩ කරනව
    ඒත් අම්බානක වැඩි නන් ක්ශනිකව බස්ස ගන්න ඉන්ග්‍රීසි බේත් අරන්, ඊට පස්සෙ ලෝන්ග් ටර්ම් සින්හල බේත් ගන්න එක හොඳයි.

    සෙම නැතත් කනවා
    ඒක පට්ට ආතල් රහක් තියෙන්නේ 😄
     
    • Wow
    Reactions: pitiye.appu

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    තාම හරි ගියේ නෑ කියකිය ඕව අරගෙන බොනවා ලංකාවෙ මෝඩයො 😃
    ඔහොම එක බේතකින් හරි යන්නෑ බං ,බේත් සෑහෙන්න කල් ගන්න ඕනේ හොද වෙදෙක්ගෙන්,
    වියලි කලාපේ පීපල් තමා මේවට ගොඩක් ඇන්දෙන්නේ 😂😂😂
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තාම හරි ගියේ නෑ කියකිය ඕව අරගෙන බොනවා ලංකාවෙ මෝඩයො 😃
    හරියන්නෙ නැත්තම් ඔච්චරම ලොකු පරිමාණයෙන් බේත හදන්නෙ කොහොමද ? 🤔
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    අම්මෝ දියවැඩියා හැදිලා මැරෙන එක හොදයි , කිඩ්නි නරක් කරන් මැරෙනවට වඩා ...
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අම්මෝ දියවැඩියා හැදිලා මැරෙන එක හොදයි , කිඩ්නි නරක් කරන් මැරෙනවට වඩා ...
    එහෙම වෙන්නෙ ඩොකාලාගේ පෙති වලින් නෙ. මේවෑයෙ අතුරුආබාධ නෑ. 😎