සෙමට තාලිසාදි චූර්නය වැඩකරනව කියල අත්දැකීමෙන් දන්නව
සීනි / කොලස්ට්රෝල් වලටත් සින්හල බෙහෙත් වැඩ කරනව
ඒත් අම්බානක වැඩි නන් ක්ශනිකව බස්ස ගන්න ඉන්ග්රීසි බේත් අරන්, ඊට පස්සෙ ලෝන්ග් ටර්ම් සින්හල බේත් ගන්න එක හොඳයි.
ඔහොම එක බේතකින් හරි යන්නෑ බං ,බේත් සෑහෙන්න කල් ගන්න ඕනේ හොද වෙදෙක්ගෙන්,තාම හරි ගියේ නෑ කියකිය ඕව අරගෙන බොනවා ලංකාවෙ මෝඩයො![]()
හරියන්නෙ නැත්තම් ඔච්චරම ලොකු පරිමාණයෙන් බේත හදන්නෙ කොහොමද ?තාම හරි ගියේ නෑ කියකිය ඕව අරගෙන බොනවා ලංකාවෙ මෝඩයො![]()
උබ දන්නැද්දහරියන්නෙ නැත්තම් ඔච්චරම ලොකු පරිමාණයෙන් බේත හදන්නෙ කොහොමද ?![]()
Recall "Amborum Special"ගන්න එපා ඕකනම්. දරුණු ගනයේ වංචාවක් ඕක.
එහෙම වෙන්නෙ ඩොකාලාගේ පෙති වලින් නෙ. මේවෑයෙ අතුරුආබාධ නෑ.අම්මෝ දියවැඩියා හැදිලා මැරෙන එක හොදයි , කිඩ්නි නරක් කරන් මැරෙනවට වඩා ...