උබල මේව අදින එක හොඳයි. ලකේ පංකාව බල්ලෙකුට ඉන්න හොඳ නෑ කියන්නෙ ඕක තමයි. (
@Asmodeus @dxx ඔන්න උබලට හේතු)
බල්ලෙක්වත් යවන්න එපා පංකාවෙ කන්ස්ට්‍රක්ෂන් වලට. මේක අතිශයෝක්තියක් නෙවෙයි. sanken, mağa වල දෙන්නෙත් නෑ service letter අවුරුදු තුනක් හිටියෙ නැත්තං. ඔය හුkaන කොම්පැණි වලට ගෝතය සවුබාගෙ උදාකරපු එකට නං මට පුදුම සතුටුයි

නීතියක් නැති බල්ලට ගියපු රටක ලේබර් ලෝ හරියට වෙයි කියල බලාපොරොත්තු වෙන්න එපා. මහබැංකුවට ෂොට් එක දීපු එකා රටේ ජනාධිපති.
උබේ මල්ලිට කියපන් සිවිල් පැත්තට එන්න ඉන්න ජූනියර් එවුන්ව දැනුවත් කරන්න කියලා රටේ තියෙන ඇත්ත තත්වෙ එක්ක. සිවිල් නං කරන්න එපා ෆේල් රටක ඉන්නව නං. රට යන්නම බලන් කරනව නං අවුලක් නෑ. ෆේල් රටකට හරියන්නෙ වෙන රටකින් දෙන වැඩ කරගෙන ඉන්න පුලුවන් ඉන්ඩස්ට්‍රි විතරයි.