Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මූට එහා attention කුක්කෙක් වගේ විඩීයෝ එකේ එකා..

    ඌම කියනවා හතර වටේ වයිරල් වෙන්වලු... 😂

    මම දැක්කේත් මේ පොන්ස් මේකේ ගෙනල්ලා ඇත ඇරියම

    Screenshot-20240131-222543-Facebook.jpg


    https://m.facebook.com/story.php?st...X6Gzze5oZ1Qii1l&id=1408891141&mibextid=Nif5oz
    මුන්ගේ අඩු කුලේ ගතිය පේනවද? මෙහෙම හැසිරෙනවද බන් වෙන රටවල් වලට යන උනුත්? මුගෙ හැටි බලපන්කෝ💩🤮. දාර පෑන්ටි පොන්නයෙක් වගේ. Thread එක දාපු එකා ඊට වැඩිය පිම්පියෙක්.ඌලු වීඩියෝ කලේ🤣🤣🤣🤣.
     
    • Haha
    Reactions: John Dutton

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Wasn't referring to this video. I saw the way you mislead people and discriminate sri Lankans. Anyways the way you respond shows your real class no matter where you live :)
    Mark the point. don't just say i discriminate Sri Lankans
    i don't even care how you judge me cus you are still another loser who know only English a little :lol: :lol: :lol:
    So fuck off
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,061
    113
    මුන්ගේ අඩු කුලේ ගතිය පේනවද? මෙහෙම හැසිරෙනවද බන් වෙන රටවල් වලට යන උනුත්? මුගෙ හැටි බලපන්කෝ💩🤮. දාර පෑන්ටි පොන්නයෙක් වගේ. Thread එක දාපු එකා ඊට වැඩිය පිම්පියෙක්.ඌලු වීඩියෝ කලේ🤣🤣🤣🤣.


    ඔස්කාර් දිනපු කැමරාමන් කෙනෙක් වගේ උගේ ටෝක 😂😂
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔස්කාර් දිනපු කැමරාමන් කෙනෙක් වගේ උගේ ටෝක 😂😂
    බලපන් කොල්ලොන්ට දෙන ටෝක්ස් කොහොමද කියලා. වෙන රටකට පැනගත්තම ඌ හිතන්නේ උට වඩා එකෙක් තවත් නැහැ කියල. ඒ රටේ උන්ගේ දිහා බලලවත් උගේ ටෝක්සික් ගතිගුණ වෙනස් කරගෙන නැහැ. මූ ෂුවර් එකට ඉන්නවා ඇත්තේ මූ වගේම ලංකාවේ සෙට් එකක් එක්ක.
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,157
    870
    113
    ----- Hill City ----
    එකෙටින්ග් එකක් තියනවා බන් මේ එහා පැත්තේ
    මට යන්න වෙලාවක් නැ . උදේ ඇහැරිලා එහා මෙහා බලනකොට 4 5 වෙලා


    හරි ඇත්ත කියන්නම්.
    ඕක වෙන්නේ මෙහෙමයි. ෆින්ලන්ඩ් වල ඉන්නේ මික්ස් එකක්.
    1. UK සුද්දන්ගේ ජාන තියන සෙට් එක
    2. නේටිව් වයිකින් වරුන්ගෙන් එන සෙට් එක
    3. රෂියන් මික්ස් එක
    4, ස්විඩිෂ් ජාන

    ඕකෙන රෙසිසම් අඩුම අංක 2 උන්. උන් හරිම හොදයි. ඕනේ වෙලේක උදව් කරන සෙට් එකක්. 1,4 ත් ඒ වගේම තමා. හැබැයි 1 පොඩ්ඩක් ආඩම්බරයි. උන් තමා ලස්සනම කෙල්ලෝ . අංක 2ක නිකන් අල ගෙඩි වගේ ඔලු තියෙන්නේ.

    දැන් වෙලා තියෙන්නේ ඉන්දීය කාරයෝ කල්ලෝ එහෙම ඇවිත් මේක උන්ගේ රට කියල හිතාගෙන හැසිරෙන්නේ. අන්න එක නිසා හැම එකෙක්ම උන්ව ප්‍රශික්ෂේප කරනවා. එත් අංක 2 උන් එහෙම නැ . අන්න එක තම වරද. දැන් ලංකාවේ උන්ව හුගක් වෙලේට පෙන්නේ ඉන්දියන් උන් වගේ. ඒ නිසා initial රියක්ෂන් එක එන්නේ ඉන්දියන් උන්ට වගේ. උන් අපි ශ්‍රීලන්කන් කියල දැනගත්තම අපි එක්ක හොදට කනෙක්ෂන් එකක් හදාගන්නවා

    හුගක් වෙලේට ෆිනිෂ් සමාජය හරිම කුලෑටි ෂයි මිනිස්සු. උන් හිනා වෙන්නේ නැ . හැබැයි උන් කැමති අපි එක්ක කතා කරන්න. එකේදී කිසිම වෙලේක උන් මුල ගන්නේ නැ . ඒ ලොකු කම වත් රෙසිසම් වත් නෙමේ. උන්ගේ කුලෑටි ගතිය. අපි කතා කරන්න ගත්තම උන් අතාරින්නෙ නැතුව කතා කරනවා. හැබැයි යාලුවෙක් වෙන්නේ නැ . එකට උන්ගේ සෙට් එක එක්ක සෙට් වෙලා ටික කාලයක් ආශ්‍රය කරන්න ඕනේ. එහෙම සෙට් උනොත් ජිවිත කාලෙටම යාලුවෙක් ඉන්නවා.

    දැන් ලංකාවේ කාලකන්නි ඔය උඩ තියරි දන්නේ නැ. උන් ඔය සමස්තයටම කියන්නේ රෙසිසම් කියල. එක හරි නැනේ බන්
    ------ Post added on Jan 31, 2024 at 3:01 AM
    finnish vikings :rofl: ? "saami" kiyala kabbo tikak indala thiyenne .. vikings la finland walaindala na
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අපෝ ඊයා, එළකිරියේ ඉන්නේ boomers ලද?
    r/woosh candidatesලා තොගයක්ම ඉන්නවා මේ thread එකේ

    සර්කසම් ඔලුව උඩින් ගිහින් තියෙන්නේ
     
    • Like
    Reactions: NuwanCK

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    finnish vikings :rofl: ? "saami" kiyala kabbo tikak indala thiyenne .. vikings la finland walaindala na
    Saami උන් northern පැත්තට වෙන්න හිටපු උන් ටිකක්. Finns ලා mainly russian regions වලින් ආපු උන්
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,157
    870
    113
    ----- Hill City ----

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ane huthto awrudu 2ka 3k meke indala video gahala raganna epa... hodin waraddak haduwama piliganain. (n) .. thopi lnakwe lotana kale api sauna idan hime basse ...pakaya
    ithin pako mama uben ahuwada oya monawath?
    Puka nodi idapanko paduwe ponnaya
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ube meke lankawe ewunta finnish working culture talks dunnata ube toxic gathiya meken hondata eliyata awabn.... bye !
    Pako talk neme ponnayo mama mehe aththatama wada karana nisa kiyala dunne
    thopi wage google search karala dewal kiwwe na ballo
    Pake talk nodi washpa weyan
     
    • Haha
    Reactions: anilantha

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,577
    21,061
    113
    ube meke lankawe ewunta finnish working culture talks dunnata ube toxic gathiya meken hondata eliyata awabn.... bye !
    ඕකව පොඩ්ඩක් අවුස්ස ගත්තම අඩු කුලේ ගතිය එනවා...😂😂😂

    නියම නරි වාදම් කාරය
     

    Similar threads