අන්න කිව්වා වගේම මරුවට ඉන්ටරැක්ෂන් ගැන පැහැදිලි කරලා තියනවා@HAneo ohe kaluwo (niggasla) innawada? ungei sudu ungei interaction eka kohomada?
Me ehema seen ekak neme banරට රටවලට ගියාඅම් තමන්ගේ ගේම ගහගන්නේ නැතුව ලකපකේ උන්ට පොරටොක් issue කරන එවුන් ගොඩාක් හරිය ඒ රටේ කොන් වෙච්ච උන්
අනිවා වෙන්න ඇති. ෆින්ලන්ඩ් පැනලා ඉන්න හුගක් උන් බය්යෝමූ බයියෙක් නේද?



ඇයි කලින් ත්‍රෙඩ් දාල ෆේල් ලංකාවේ ෆේල් ෆිල්ම් ෆේල් කතාපොත් එහෙමත් හොයලා තිබ්බේඅඩෝ @Mr Bones @John Dutton
ලංකාවේ ෆේල් සංස්කෘතිය ෆින්ලන්ඩ් ගෙනල්ලා චොර කරනවා කියපු එකා මෙන්න කොත්තු බාස්ලා එක්ක වැටිලා ඉන්නේ![]()
බෑනේ ඉතින් කරන්න….මම හිතන් Hittite පොෂ් සර් වැඩ පෙන්නලා ලංකාව ගොඩ දාලා දෙයි කියල. අන්තිමට සයිවර් කඩේට බහින්න උනා එහෙනම්.අඩෝ @Mr Bones @John Dutton
ලංකාවේ ෆේල් සංස්කෘතිය ෆින්ලන්ඩ් ගෙනල්ලා චොර කරනවා කියලා තව බත් කන උන්ටත් බැනපු එකා මෙන්න කොත්තු බාස්ලා එක්ක කොත්තු ගහනවා![]()
සීතලට හම කළු වෙනව කියල ඇහුවමයි. මම හිතන්නෑ.
meka sira man godak interviews baluwa , sweden finland paare yana ungen ahana ewa, un bus eke seat ekak free thiboth eha patte kawruth hitiyath wadi wen nallu, un echchara shy and introverted kiyala kiyanne, ahana okkoma un answer eka denne ehema, habai un asailu unwa approach karala katha karanna awoth kamathilu, un initiate karan nallu habai. mulu scandinaviawama ehema athi man hithanne.![]()
ubata nam ithin awulak na. Ice purudui ne.Ath 2 thma gdkma. Eliye 4n pwichchi krnna gloves glawana hinda kalu wenwa.
porage preference eka kiwwe e video ekenam, u dakalath thiyenawalu ehema anik unwa, this was sweden btw.Bus seen 1 nm bru bn.
------ Post added on Jan 31, 2024 at 3:14 PM
පිස්සුද යකෝ උබට. තාම + - අතර කැරකෙන්නේ
දැන් උබට මම කිව්වද ඔහොම එකක්? ඔය වීඩියෝ එකත් ට්‍රෝල් එකක්. උබේ මනසේ තියනවා රට ගිය උන් ගැන පැලියාවක් . උබ අන්න එක තමා මෙතන එලියට ද,දැම්මේ උත්තෝ![]()
![]()
නැ
මේක ෆින්ලන්ඩ් වලත් එහෙම්ම තමා මචන්
ඔව් ඕක රොකට් සයන්ස් නෙමේ මචන් දැනගන්න.
මෙහෙ 2021 ට කලින් කල්ලෝ සුදු කෙල්ලෝ අම්බානක අල්ලලා තියනවා. කොටින්ම උන්ට කැමති මෙහෙ ඉන්න කෙල්ලෝ. නයිට් ක්ලබ් එකකට ගියාම එහෙම හොදට පේනවා කල්ලෝ එක්ක ඉන්න ෆිනිෂ් කෙල්ලෝ ගොඩ. ඕක වෙනස් උනා පස්සේ
කල්ලෝ සෙට් එකක් මෙහෙ පොඩි කෙල්ලෝ ටිකකට ගේම දීලා පත්තු උනා 2021 වගේ. ඊට පස්සේ සමාජේ බයයි උන් එක්ක ෆී මුව් වෙන්න. එකෙන් අනික් සෙට් එකට චාන්ස් එකක් අවා පොඩ්ඩක්. දැන් උන් ටැක්සි එලවාගෙන ශේපේ එකේ ඉන්නවා. ලොකු ලයින් දාන්න යන්නේ නැ
ඔව් මෙහෙ ජොබ් වලට ෆිනිෂ් ඕනේ. හැබැයි එහෙම නොදැන ගේමක් ගහපු උන ඕනේ තරම් ඉන්නවා
සිටිසන් එකට නම් ෆිනිෂ් ඕනේ
tax ටිකක් වැඩි. හැබැයි ලිවින් එක නම් අනික් යුරෝප රටවල් වලට වඩා අඩුයි
උදා: මම ජර්මන් වල අපාර්ට්මන්ට් බැලුව වර්ග මීටර් 60 1400 වගේ එනවා . ෆිලන්ඩ් වල මම ඉන්නේ 69 එකක් 950 යි
බඩු සමහර ඒවා අඩුයි සමහර ඒවා වැඩි
------ Post added on Jan 31, 2024 at 1:09 PM
ඔතන පොර ට්‍රෝල් එකක් දෙන්නේ බන්.
ඕකට හේතුවක් තියනවා. ස්ටුඩන්ට් ග්ගෘප් එකක මෙහෙ අවරුදු 30 ක් ඉන්න ඇන්ටි කෙනෙක් දැම්මා මේ ලදී එන්න එපා සිතල දරාගන්න බැ අනන් මනං සින් එකක්. ගැනී කැමති නැ කට්ටිය මෙහෙ එනවට. ඕකට තමා මු මේ වීඩියෝ එක දාල තියෙන්නේ.
ඇත්ත ඉතින් සිතල ප්‍රශ්නයක් නැ හුරු උනාම.
------ Post added on Jan 31, 2024 at 1:12 PM
I don't have any issue with the people who migrated and mind there own business. It's the people who migrated recently and talk big makes me lmaoදැන් උබට මම කිව්වද ඔහොම එකක්? ඔය වීඩියෝ එකත් ට්‍රෝල් එකක්. උබේ මනසේ තියනවා රට ගිය උන් ගැන පැලියාවක් . උබ අන්න එක තමා මෙතන එලියට ද,දැම්මේ උත්තෝ
Like I said, people have there own choices in life. So, try to show some respect ..Cheers !This video does not saying anything like thisI don't have any issue with the people who migrated and mind there own business. It's the people who migrated recently and talk big makes me lmaoLike I said, people have there own choices in life. So, try to show some respect ..Cheers !
haei ban hari ubala kon wlea naocchharara marenna ona na eka prove karanna api piligannam
kalu kabarayo hati munge
මූට එහා attention කුක්කෙක් වගේ විඩීයෝ එකේ එකා..ado muta video karala mahansith athi bn
.