අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාවට අනුව ජනාධිපතිවරණයක් තිබ්බොත් දිනන්නෙ අනුර..මේක දෙසැම්බර් මාසෙ එක.. මේ ප්‍රතිශතේ මෙයාලගෙ සමීක්ෂණ වල අනුරට ආපු වැඩිම ප්‍රමාණෙ..රනිල් කීවනෙ කාටවත් 50%ක් නෑ..ඒක හින්ද ජනාදිපතිවරණෙ තියන් නෑ කියල..ඔන්න දැන් වෙලාව හරි..
    GFJWVZcXAAAvV8w.jpg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    5 දෙනෙක් අන්‍රය්යට නම 3.3 සජිත්ට.
    අනේ මන්දා. මට නම් ශුවර් නෑ සජියට ඔච්චර
     
    • Dislike
    Reactions: Truth seeker 2020

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    2019 සජියට තිබ්බ ගාණ ලොකුවට වෙනස් වෙන්ඩ හේතුවක් නෑ
    ඇයි බන් වෙනස් නොවීන්නේ.
    පාර්ලිමන්ට් එකේ රනිලා මයිනා ගෙන හැම පොන්න වැඩකටම මුත් එහෙයි එහෙයි කියනවනේ
    මොලේ චුට්ටක් තියන එකා දන්නවා මුත් මයිනලගේම එකෙක් කියල
    එකනේ බන් හදිස්සියේ දයා දැම්මේ ඕකට
    දැන් ගෙනරලුත් කැඩිලා ඉන්නේ.

    අනිවා 2019 ට වඩා අඩුව එනවාමයි
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙන් (ihp)කරපු සමීක්ෂණ වාර්තාවට අනුව ජනාධිපතිවරණයක් තිබ්බොත් දිනන්නෙ අනුර..මේක දෙසැම්බර් මාසෙ එක.. මේ ප්‍රතිශතේ මෙයාලගෙ සමීක්ෂණ වල අනුරට ආපු වැඩිම ප්‍රමාණෙ..රනිල් කීවනෙ කාටවත් 50%ක් නෑ..ඒක හින්ද ජනාදිපතිවරණෙ තියන් නෑ කියල..ඔන්න දැන් වෙලාව හරි..
    View attachment 223688
    කතෝලික කට්ටිය ඉන්නවා බන් කැපුවත් කොළ කියාගෙන
    ඇයි බන් වෙනස් නොවීන්නේ.
    පාර්ලිමන්ට් එකේ රනිලා මයිනා ගෙන හැම පොන්න වැඩකටම මුත් එහෙයි එහෙයි කියනවනේ
    මොලේ චුට්ටක් තියන එකා දන්නවා මුත් මයිනලගේම එකෙක් කියල
    එකනේ බන් හදිස්සියේ දයා දැම්මේ ඕකට
    දැන් ගෙනරලුත් කැඩිලා ඉන්නේ.

    අනිවා 2019 ට වඩා අඩුව එනවාමයි
    යට චූටියට තියන අකුරු ටික කියවලා බලපල්ල. 2021 interviews පටන් අරන් තියෙන්නෙ. අන්‍රය්යට මීට වැඩී 😍
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම නම් හිතන්නේ නෑ බයියෝ ඔච්චර අඩු වෙලා ඇති කියලා... ඕකුන් දැන් හොරාට ඉදලා ඡන්දේ ආවාම ගිහිං පුට්ටුවට කෙලලා එයි... බලපන්කෝ 30%ක් වත් අඩුම තියෙයි...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම නම් හිතන්නේ නෑ බයියෝ ඔච්චර අඩු වෙලා ඇති කියලා... ඕකුන් දැන් හොරාට ඉදලා ඡන්දේ ආවාම ගිහිං පුට්ටුවට කෙලලා එයි... බලපන්කෝ 30%ක් වත් අඩුම තියෙයි...

    ගම්වල බෛයො සෑහෙන්න ඉන්නවා
    ඔය කෑගහන ජෙප්පො ලංකාවේ නෑ