අනුර 50% කඩයිමට ළඟාවේ, ihp සමීක්ෂණ වාර්තාව මෙන්න

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,336
    5,454
    113
    Panadura
    හැම ඡන්දෙකට ම කලින් JVP එක 60% විතර අරගෙන ඡන්ද දිනනවා බන්. ඡන්ද ප්‍රතිඵල ආවහම තමා ජෙප්පන්ට රේවෙන්නේ 😛

    ඕක ජීවන චක්‍රය වගේ හැම චන්දෙකම වෙන දෙයක්🤣🤣🤣
    මේ පාර අපි 69 ලක්ෂයක් ඉන්නවා JVP එකත් එක්ක.

    මේකට Vote කරපන්. චන්දෙ දවසට හම්බවෙමු.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    1706721051752.png
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    The long suffering citizens of this country have decided

    The writing is on the wall for Ranil

    There will be no question he will resort to stay in power by various political chess play, knowing well what the outcome will be come this october

    Either way, if the people's choice is not allowed there will be bloodshed
     
    • Like
    Reactions: waca

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,561
    6,871
    113
    Gedara
    හිත හදාගන්න කරන සමීක්ෂණ ඔව්වා.😄

    සජිත් ඔච්චර ගන්නෙ නෑ. 10-15%යි උපරිම. රනිල් ඊට වැඩියෙ ටිකක් ගනී. 2019 පාවිච්චි නොකරපු අලුත් චන්ද ලක්ෂ 15කට වැඩියෙ තියෙනවා. (2000න් පස්සෙ උන්) ඒවා කොහොමත් මාලිමාවට. 😄

    50-60%ක් මාලිමාව ගන්නවා කියන්නෙ Easy. මිනිස්සු බලන් ඉන්නෙ හොදම එකෙන් අරින්න නාකි පප්පලට. මේ පාර පොහොට්ටුව 3%ක් ගත්තොත් ලොකු දෙයක්.

    එක්කෝටි හතලිස් ලක්ශයක් චන්දෙ දානවා මේ පාර.


    ඌ මේ අවුරුදු කීපයේ තමන්ගෙ ගොන්කම මනාව පෙන්නුවා. සජිත්ට දෙන්න නම් ඒ ලෙවල් එකේ මෝඩයෙක් වෙන්න ඕනේ.
    ------ Post added on Jan 31, 2024 at 10:09 PM
    මචන් සදා බම්ප් වෙන පෝස්ට් මෙව්වා! බුක්මාක් කරලා තියගන්න. ග්‍රවුන්ඩ් රියැලිටි එක ගොඩක් වෙනස්. දැනට ජෙප්පො ඉස්සරහින් හැබැයි ඔය ඔක්කොම කුඩු පට්ටන් වෙනවා ඉස්සරහට එකතු වෙන සහ අනිත් එවුන්ගෙ කැම්පේන් පටන් ගත්තම. පොලිටිකිස් වල බේසික් තියරි එකවත් අඩුම ෆලෝ කරන්න. ඔයා කියන්නෙ ලක්ශ 70ට වඩා මාලිමාව ගන්නවා කියලනෙ. හරි බලමුකො. හැබැයි එදාට හුචු හුචු ගාන්න නම්
    ලෑස්ති වෙන්න එපා අම්නේ හොර චන්ද දාලා කම්පියුටර් ජිල්මාට් දාලා දිනලා කියලා.
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනෙ මොන මගුලට මේ සමීක්ෂණ කරනවද මන්ද. එක්කො ඕකුන් නම වෙනස්කරගන්න ඕන.

    ඔය සමීක්ෂණ නම් ෂුවර් නෑ. ඕවට අනුව 2015 ජනාධිපති මයින තුමා. ඡන්දෙන්ම තමා ග්‍රවුන්ඩ් රියැලටි එක බලන්න වෙන්නෙ
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ආ ඉදා,.... 🥴 ගන්න පඩියට සාධාරණයක් කරහන් බන්. :ROFLMAO: උබ වගේ මැටි මොල්ලු දවසට චන්ද කියක් නැති කරනවද පක්ෂෙට , බැසිල්ට නිස්සන්කට උබලට පඩි ගෙවනවාට වඩා ලාබයි හොද කිරි හරක් පට්ටියක් අරන් හැදුවනන් :ROFLMAO:😂😂

    https://www.ihp.lk/

    https://www.ihp.lk/news/pres_doc/IHPPressRelease20230728SIN.pdf

    https://ihp.lk/publications/docs/SLOTSReport202306.pdf
    ටිකක් ගිහින් බලන්න ළමයා votes පරික්ෂා කරන විදිහ.. ඇත්තටම පව් ජෙපි වහල්ලු ටික :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🖕 🤏 👯‍♂️ 🤌 🖕
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    හම්මේ ඉතින්
    අපේ ගමේ නම් එහෙමම බයියෝ ඉන්නවා
    උන් හිතන් ඉන්නේ UNP එකෙන් කෙලෙව්වා කියලා, ඊළග පාර උඩින්ම දෙන්න ඉන්නේ පොහොට්ටුවට

    social media වල කෑගැහුවට ඇති ජෙප්පෙක් නම් නැතෝ, මේක bookmark කරලා තියාගෙන election දවසට බලන්න
    හාරිස්පත්තුව, කුරුණෑගල, දකුණ නග්ගලා ගත්තා නම් ජෙප්පෝ ආයෙත් 3% තමා
    තව බයික්, ඉන්දියන් ලදරම් බස්, ත්‍රීවිල් වලට වාසි වෙන නීති ටිකක් දැම්මනම් Gen Z vote ටිකත් හරි

    btw මං independent ලංකාවේ politics වල; සාමාන්‍යයෙන් moderate conservative views තියෙන්නේ
    ඇත්ත කියද්දි ඉතින් media unit ගාගෙන එයි නැත්නම් :lol:
    අනේ උබේ independent. පොර කේස් එකට තව බනිනවා ගම්වල.තව බයියෝ ඉන්නවා ගම්වල ඉස්සර තරම් නන් නෑ
     
    • Like
    Reactions: dayt0na

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිත නිවා ගන්න ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤌 :D බයිට් වෙනකොට සීමාවත් තියාගන්න ළමයා... ඕවා පරික්ෂා කරද්දී මිලියන භායයක් වත් තියෙන page එකක් තෝරාගන්න :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    https://www.ihp.lk/


    GFLi5jxaQAEBvZn

    podi kollo

    mn ahuwe pohottuwe pohottuwa 8% da kiyala, ubage wel baila kiyapan baiyanta

    dan kiyapan pohottuwa kiyada??
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සබ්ස්ක්රයිබ් ටු ද ත්‍රෙඩ් ෆොර් ෆිව්චර් බම්පින්ග් පර්පසස්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉති න් හොදයි නේ පචයා දිනලා නේ මෝකක්ද අර්බුදය🤣

    redde rewila adana epa, kondak thiyna ekek nam ahapu ekata uththara diyan, ai ochchara baya

    සබ්ස්ක්රයිබ් ටු ද ත්‍රෙඩ් ෆොර් ෆිව්චර් බම්පින්ග් පර්පසස්

    recruit karala, campaign ekata ona wei ubata @nicjosh83
    ------ Post added on Feb 1, 2024 at 7:56 AM
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    redde rewila adana epa, kondak thiyna ekek nam ahapu ekata uththara diyan, ai ochchara baya



    recruit karala, campaign ekata ona wei ubata @nicjosh83
    ------ Post added on Feb 1, 2024 at 7:56 AM
    කලබල වෙන්න දෙයක් නෑ. උඹේ කැම්පේන් එක සාර්ථකයි. 50% ට වැඩියි කියන්නේ අපෙන් සුභ පැතුම්.

    අනුර ස ට ජය වේවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කලබල වෙන්න දෙයක් නෑ. උඹේ කැම්පේන් එක සාර්ථකයි. 50% ට වැඩියි කියන්නේ අපෙන් සුභ පැතුම්.

    අනුර ස ට ජය වේවා

    mage campaign eka namalta ponnayo