කූඹි ,දිමි ,වේයෝ එලවන විදිය

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kapuru bola dapan bn.. simple hack... un merenneth na.. aai enneth naa.. huna, kerapoththa tath mam test karala thiyenawa.. kumbi nam ona jathiyakata wada.. dimiyo nam karala balala naa...

    issara wash room eke tile asse kalu kumbi innawa, un wa kanna hunoth nithara innawa... kapuru bola 2i damme... badu hoyaa ganna naa....
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325

    මම කපුරු බෝල දාල තියෙනව හරි ගිහින් නෑ බන්.උන් පුරුදු වෙලා ඇත්තෙ
     
    • Like
    Reactions: gamerlk

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand
    ලැප් එක අස්සට රිංගන බටර් පාටට හුරු කූබි එලවන්න පුලුවන් විදිහක් කියහල්ලා. මල කරුමයක් වෙලා තියෙන්නෙ. මේසෙට සැනිටයිසර් ගහලා ටික කාලයක් බේරිලා හිටියා. දැන් උන් සැනිටයිසර් උඩිනුත් යන්න පුරුදු වෙලා
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ලැප් එක අස්සට රිංගන බටර් පාටට හුරු කූබි එලවන්න පුලුවන් විදිහක් කියහල්ලා. මල කරුමයක් වෙලා තියෙන්නෙ. මේසෙට සැනිටයිසර් ගහලා ටික කාලයක් බේරිලා හිටියා. දැන් උන් සැනිටයිසර් උඩිනුත් යන්න පුරුදු වෙලා
    ලැප් එක අස්සෙ කූබි යනවද ? මගේ එකේ නම් කවදාවත් වෙලා නෑ. වැඩ කරද්දි හීට් වෙන නිසා උන්ට ඉන්න බැරුව ඇති.
     
    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    ලැප් එක අස්සෙ කූබි යනවද ? මගේ එකේ නම් කවදාවත් වෙලා නෑ. වැඩ කරද්දි හීට් වෙන නිසා උන්ට ඉන්න බැරුව ඇති.
    මාත් එහෙම හිතන් ඉදියේ මගේ ගේමින්ග් එකක් තියෙන්නේ.ගින්දර හුලං එන්නේ එලියට ඒත් උන් ඇතුලේ ඒවා කනවා🤣🤣🤣.රත් වෙන්නේ නැති තැන් වල තමා ඕකුන් කන්නේ.ස්පීකර් ස්පොංච් එහෙම.ාර සුදු පාට හුනු එක ගාපන් මේසේ වටේ එන්නේ නෑ පැත්ත පලාතක.
     
    • Wow
    Reactions: Rapunzel003

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලැප් එක අස්සට රිංගන බටර් පාටට හුරු කූබි එලවන්න පුලුවන් විදිහක් කියහල්ලා. මල කරුමයක් වෙලා තියෙන්නෙ. මේසෙට සැනිටයිසර් ගහලා ටික කාලයක් බේරිලා හිටියා. දැන් උන් සැනිටයිසර් උඩිනුත් යන්න පුරුදු වෙලා
    ඕකුන් ඇඳට ආපු දවසට තමයි උඹට හික් ගැවෙන්නේ!
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඕකුන් ඇඳට ආපු දවසට තමයි උඹට හික් ගැවෙන්නේ!
    උබ මොක්කු ගැන ද කියන්නෙ? අර දාඩිය දාපු ඇදුම් අස්සෙ ඉදලා පුක කන උන් ද?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබ මොක්කු ගැන ද කියන්නෙ? අර දාඩිය දාපු ඇදුම් අස්සෙ ඉදලා පුක කන උන් ද?
    තෙල් කුඹි ගැන කිව්වේ බන්. සාපයක් උන් නම්. කිරිපිටි පැකට් එකේ එහෙම පොලිතින් එක විදගන උන් ඇතුලට යන්නේ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,997
    15,480
    113
    New Zealand

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113