සත්තු මරන්නෙ නැතුව එලෝ ගන්න විදියක් හොය හොය හිටියෙ සිංහලුනේ. මෙන්න බඩු හම්බෞනා
මැරෙන්න කලින් උන්ට යන්න ඉඩක් තියන්න ඕනඋබ හිතන්නෙ කාබයිට් දැම්මම කූබි මැරෙන්නෑ කියලද ?
මම කපුරු බෝල දාල තියෙනව හරි ගිහින් නෑ බන්.උන් පුරුදු වෙලා ඇත්තෙkapuru bola dapan bn.. simple hack... un merenneth na.. aai enneth naa.. huna, kerapoththa tath mam test karala thiyenawa.. kumbi nam ona jathiyakata wada.. dimiyo nam karala balala naa...
issara wash room eke tile asse kalu kumbi innawa, un wa kanna hunoth nithara innawa... kapuru bola 2i damme... badu hoyaa ganna naa....
ලැප් එක අස්සෙ කූබි යනවද ? මගේ එකේ නම් කවදාවත් වෙලා නෑ. වැඩ කරද්දි හීට් වෙන නිසා උන්ට ඉන්න බැරුව ඇති.ලැප් එක අස්සට රිංගන බටර් පාටට හුරු කූබි එලවන්න පුලුවන් විදිහක් කියහල්ලා. මල කරුමයක් වෙලා තියෙන්නෙ. මේසෙට සැනිටයිසර් ගහලා ටික කාලයක් බේරිලා හිටියා. දැන් උන් සැනිටයිසර් උඩිනුත් යන්න පුරුදු වෙලා
මාත් එහෙම හිතන් ඉදියේ මගේ ගේමින්ග් එකක් තියෙන්නේ.ගින්දර හුලං එන්නේ එලියට ඒත් උන් ඇතුලේ ඒවා කනවාලැප් එක අස්සෙ කූබි යනවද ? මගේ එකේ නම් කවදාවත් වෙලා නෑ. වැඩ කරද්දි හීට් වෙන නිසා උන්ට ඉන්න බැරුව ඇති.
ඕකුන් ඇඳට ආපු දවසට තමයි උඹට හික් ගැවෙන්නේ!ලැප් එක අස්සට රිංගන බටර් පාටට හුරු කූබි එලවන්න පුලුවන් විදිහක් කියහල්ලා. මල කරුමයක් වෙලා තියෙන්නෙ. මේසෙට සැනිටයිසර් ගහලා ටික කාලයක් බේරිලා හිටියා. දැන් උන් සැනිටයිසර් උඩිනුත් යන්න පුරුදු වෙලා
උබ මොක්කු ගැන ද කියන්නෙ? අර දාඩිය දාපු ඇදුම් අස්සෙ ඉදලා පුක කන උන් ද?ඕකුන් ඇඳට ආපු දවසට තමයි උඹට හික් ගැවෙන්නේ!
තෙල් කුඹි ගැන කිව්වේ බන්. සාපයක් උන් නම්. කිරිපිටි පැකට් එකේ එහෙම පොලිතින් එක විදගන උන් ඇතුලට යන්නේ.උබ මොක්කු ගැන ද කියන්නෙ? අර දාඩිය දාපු ඇදුම් අස්සෙ ඉදලා පුක කන උන් ද?
ow appaමේ දවස් වල මාර විදිහට කළු කූඹි ඉන්නෙ. මුළු ලන්කාවෙම එහෙමද ?
ඇයි? උන් ඇදටත් එනවද?ඕකුන් ඇඳට ආපු දවසට තමයි උඹට හික් ගැවෙන්නේ!
කූඹි ,දිමි ,වේයෝ එලවන විදිය >
Ow ape gedara mukuth thiya ganna baමේ දවස් වල මාර විදිහට කළු කූඹි ඉන්නෙ. මුළු ලන්කාවෙම එහෙමද ?
මේ දවස් වල මාර විදිහට කළු කූඹි ඉන්නෙ. මුළු ලන්කාවෙම එහෙමද ?
ow appa
mala wadayak wela tiyenne
කූඹිකන්නෙක් board කරගන්නOw ape gedara mukuth thiya ganna ba