Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    mutama hariyana gon thadiyek meke inna ekath 😂 gobbayo yapanei pin lanthei ekaida? 😂😂 topi oya ratata kochchara adare unath wadak na... thopi e rate adu kule parayo..ehe witharak nemei meheth ehemai 😂😂 so onawata wada dagalanne nathuwa giyapu wade karan hitapan..

    tho apita kiyanna one na seethalada nadda kiyala ehe

    තඩි ගොනාගේ පදු ජාන ආවා එළියට 😂
    ow katha karanna danne nathi adu kule parayek...

    muge wakugaduwa ekkama moleth podi wela
    ------ Post added on Jan 31, 2024 at 6:37 PM
     
    • Haha
    Reactions: John Dutton

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,206
    99,890
    113
    පලවෙනි පාර සිරිපාදේ ගිහිං පාන්දර දෙකට සිත ගඟුලේ නාල මාත් ඔහොම කිව්ව. 🥹

    පස්සේ ගොඩ ඇවිත් උණු කෝපි 10ක් විතර බිව්වා කඩේ ලිප ගාවට වෙලා. 😂😂
     
    • Haha
    Reactions: NuwanCK and HAneo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,310
    12,560
    113
    Piliyandala
    සීතල ඔරොත්තු දෙන පොරවල් මම දැකලා තියෙනවා..

    අපිට නම් -2 වගේ යද්දී එපා වෙනවා...

    පොඩි එකාට ගානක් නැහැ බං.. බෙඩ් ෂිට් එක වත් පොරවන්නේ නෑ ඔලුව වහගෙන ඇඳුම් අඳවල ගියාට එළියට ගියා ගමන් ගැලෙව්වා..

    පුතාගේ ඉස්කෝලෙ ළමයි සාමාන්‍ය දවසක් වගේ එළියේ හොඳටම සෙල්ලම...

    අපිට නම් පෙරෝගෙන නිදියාගන්න පුළුවන් ඒ හිතලේට
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Mark the point. don't just say i discriminate Sri Lankans
    i don't even care how you judge me cus you are still another loser who know only English a little :lol: :lol: :lol:
    So fuck off
    "who know only English a little :lol: :lol: :lol:"

    5cws9.jpg
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,867
    22,162
    113
    Kaer Morhen
    thewitcher.com
    :lol::lol:
    ඔහොම නයි අරින්න එපා පකෝ. මාස ගානක් ඉර නෑ. සීතල :lol::lol::lol: ලංකාවේ උන්ට කෝචෝක් දාන්න එපා ඔහොම:baffled:

    අපිත් ඉන්නේ ඔය කියන රටවල් වල. නයි අරිද්දි බලාගෙන
    මං වැඩකරන Denmark සුද්දෝ නං හෙන අවුලෙන් ඉන්නේ winter කියද්දී නොවෙම්බර් end වල කීව ඔන්න හිම වැටෙන්න පටන් ගත්ත ආයේ ඉර පායන්නේ අප්‍රේල් වල, මොන කරුමෙට මෙහෙ ඉපදුනාද කියල 🤣 මගේ කාමරේට හොදට ඉර වැටෙනවා stand up එකේදී, ඒක දැක්කම උන් හුල්ලනවා...

    අර සින්දුව වගේ...

    එහා ඉවුරේ තණකොළ කන ගොනා, මෙහා ඉවුරේ තණ දකිනවා මනා..
    එහෙට වැඩිය මෙහෙ හොද යයි සිතා එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමම නොවැ හොදා...

    every country has cons, we just don't see them from here....
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    මං වැඩකරන sweden සුද්දෝ නං හෙන අවුලෙන් ඉන්නේ winter කියද්දී නොවෙම්බර් end වල කීව ඔන්න හිම වැටෙන්න පටන් ගත්ත ආයේ ඉර පායන්නේ අප්‍රේල් වල, මොන කරුමෙට මෙහෙ ඉපදුනාද කියල 🤣 මගේ කාමරේට හොදට ඉර වැටෙනවා stand up එකේදී, ඒක දැක්කම උන් හුල්ලනවා...

    අර සින්දුව වගේ...

    එහා ඉවුරේ තණකොළ කන ගොනා, මෙහා ඉවුරේ තණ දකිනවා මනා..
    එහෙට වැඩිය මෙහෙ හොද යයි සිතා එහෙට ගිහින් මෙහෙ බැලුවම මෙහෙමම නොවැ හොදා...

    every country has cons, we just don't see them from here....
    අඩෝ අඩෝ එහෙම නැ හරිද. මෙහේ හොදයි. අපිට ජැකට් දාන්න පුලුවන් හරිද. උබලට බැනේ ලංකාවේ ..හුම්ම් :P
     
    • Like
    • Haha
    Reactions: Gwynbleidd and NaOH

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මූ සල්ලිත් ගරා ගත්තද දන්නේ නෑ 🤔



    https://elakiri.com/threads/haneo-එළකිරි-member-ව-දන්නවද.1626480/

    👆 👆

    ෆුල් ජාති ආලේ සීන් එකක් මතක හැටියට.

    වකුගඩු ඇඹරිලා මැරෙන්න යනවා කියල හම්බයින්ව මරාගෙන මැරෙන්න ගිය නියම කළු සිංහලයෙක්.

    හැබැයි කෙලවෙනවා කියල දැනගත්තම ඇඩ්මින් පස්සේ දුවල thread එක නවත්තගෙන. 😂
     
    • Wow
    Reactions: NaiRobi

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,990
    18,654
    113
    34
    Hell
    සිංහලුන්ට හෙන හත ගහන්න ඕනි මං නම් කියන්නේ. රටට කෙල වෙලා අර හයිටි වගේ වෙන්න ඕනි. මාත් ලංකාවේ තමයි ඒ තරම් අප්පිරියයි දැන්. දවස් 5 කොළඹ ඉතුරු 2 වන්නියේ ජීවත් වෙන්නේ.

    අපේ එවුන්ගේ වහල්කමයි කම්මැලිකමයි කපටිකම් දැන් හොදට expose වෙලා පේනවා එදිනෙදා ජිවිතේ. පුදුම වහල්ලු ටිකක් ඉන්නේ 🤢. දැන් දරුවෝ රට ඉන්න වයසක සෙට් එක මෙහෙ මාර toxic ටෝක් දෙන්නේ. දැක්ක දැක්ක තැන ඕක කියවන් එන්නේ. ඕකුන් ලෙඩ වෙලා කවුරුත් නැති වුණාම ගිහිල්ල මුනට හිනා වෙලා එනවා මම හිටපන්කෝ 😡 මං ගාව සමාවක් නෑ කොමත් සිහලුන්ට දැන්.

    මරුම ආතල් එක තමයි කඩේකට ගියාම කවුරු හරි බඩු ගණන් වැඩී නේ මුං අපිව කෑව වගේ දේවල් බයියෝ කියනකොට මැදින් පැනලා " සිංහලුන්ට රට බේරාගන්න ඕනේ උනානේ" කියන එක. මූණ පුක වෙනවා 😆 . නෙට් එකේ වගේ නෙවෙයි live ආතල් ගන්නේ අපි.

    හෑල්ලක් ලිව්ව උදේ පාන්දර
    මං කියන්න ආවේ ඔය නාහෙන් අඬන්නේ බං බබ්බු වගේ මෙහෙ ජීවත් වෙච්ච උන්. අත පයක් හොල්ලලා වැඩක් කර්පු එවුන් නෙවෙයි. සල්ලි නැති වුණත් අම්ම තාත්තා ලඟට දුවල ශේප් වෙච්ච වුන්. ඔහේ ආපුවම ඒව බැනේ දැන්. අනික 80 ක් වියදම් කරල ආපුවම තවත් ගෙවල් වලින් දෙන්න නැතුව ඇති නේ. එතකොට සීතල්ට වහල් සිංහල ජාන ටික එළියට එනවා
     
    Last edited:

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    යකෝ මම හිම වැටෙන රටකට යන්න ආසාවෙන් හිටියා
    දැන් ඒ අදහස වෙනස් වුනා
    එහෙත් මෙහෙ වගේනේ

    ඔන්න ඔහේ වැලි ටිකක් අගට දාගෙන හෝදගන්නවා
     

    Similar threads