මෙහෙ රුල්ස් වැඩි බන්.Hey, කොහෙවත් ගියෙ නැද්ද බන් ලගදි? Northern areas ?
වාහනයක් ගත්තද ?
ට්‍රැෆික් කෙස් වැටෙන්නේ ක්රිමිනල් කෙස් වලට. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක පට්ට බන් වෙලාවට ඕනේ තැනකට බස් ට්‍රෑම් තියනවා. නොර්ත් පැත්තේ යන්න සැන්ටා ක්ලෝස් එක්ප්‍රස් කියල ට්‍රෙන් එකක් වෙනම තියනවා. එකේ යනවා බන් ඔන්න ඔහේ
උබේ පොස්ට් එකට හා හා දාල තියන සෙට් එක බලපන්
එළකිරි එකේ ඉන්න අමුම කුහක සෙට් එක. ලොල්
හැබැයි ඔක්කොම ප්‍රොෆයිල් එකෙක් කන්ට්‍රෝල් කරන්නේ
උබටත් හෙන චුන් එකක් අවා නේද?

------ Post added on Feb 1, 2024 at 1:06 PM

