Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Hey, කොහෙවත් ගියෙ නැද්ද බන් ලගදි? Northern areas ?
    වාහනයක් ගත්තද ?
    මෙහෙ රුල්ස් වැඩි බන්.
    ට්‍රැෆික් කෙස් වැටෙන්නේ ක්රිමිනල් කෙස් වලට. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක පට්ට බන් වෙලාවට ඕනේ තැනකට බස් ට්‍රෑම් තියනවා. නොර්ත් පැත්තේ යන්න සැන්ටා ක්ලෝස් එක්ප්‍රස් කියල ට්‍රෙන් එකක් වෙනම තියනවා. එකේ යනවා බන් ඔන්න ඔහේ

    "who know only English a little :lol: :lol: :lol:"

    View attachment 223696
    උබේ පොස්ට් එකට හා හා දාල තියන සෙට් එක බලපන්
    එළකිරි එකේ ඉන්න අමුම කුහක සෙට් එක. ලොල්
    හැබැයි ඔක්කොම ප්‍රොෆයිල් එකෙක් කන්ට්‍රෝල් කරන්නේ
    උබටත් හෙන චුන් එකක් අවා නේද? :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Feb 1, 2024 at 1:06 PM
     
    • Like
    • Sad
    Reactions: NaOH and Solo Rider

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මෙහෙ රුල්ස් වැඩි බන්.
    ට්‍රැෆික් කෙස් වැටෙන්නේ ක්රිමිනල් කෙස් වලට. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක පට්ට බන් වෙලාවට ඕනේ තැනකට බස් ට්‍රෑම් තියනවා. නොර්ත් පැත්තේ යන්න සැන්ටා ක්ලෝස් එක්ප්‍රස් කියල ට්‍රෙන් එකක් වෙනම තියනවා. එකේ යනවා බන් ඔන්න ඔහේ

    උබේ පොස්ට් එකට හා හා දාල තියන සෙට් එක බලපන්
    එළකිරි එකේ ඉන්න අමුම කුහක සෙට් එක. ලොල්
    හැබැයි ඔක්කොම ප්‍රොෆයිල් එකෙක් කන්ට්‍රෝල් කරන්නේ
    උබටත් හෙන චුන් එකක් අවා නේද? :lol: :lol: :lol: :lol: :lol:
    ------ Post added on Feb 1, 2024 at 1:06 PM
    එහෙම චූන් එකක් නෑ සුදූ,

    1) ඔයාට ඉංග්‍රීසී බෑ
    2) ඔයා හිතන් ඉන්නවා ඉංග්‍රීසි කියන්නේ වික්ටෝරියානු-ලාංකික ආරේ බොරු සමාජ තත්වයක් ආරූඩ කරගන්න පුලුවන් මෙවලමක් කියලා

    එච්චරයි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම චූන් එකක් නෑ සුදූ,

    1) ඔයාට ඉංග්‍රීසී බෑ -
    100%
    2) ඔයා හිතන් ඉන්නවා ඉංග්‍රීසි කියන්නේ වික්ටෝරියානු-ලාංකික ආරේ බොරු සමාජ තත්වයක් ආරූඩ කරගන්න පුලුවන් මෙවලමක් කියලා

    එච්චරයි.
    ගොන්ස් බලපන් උගේ කමෙන්ට් මට ඉංගිරිසි බැරි නිසානේ යකෝ මම සිංහලෙන් ටයිප් කරන්නේ
    ඌ එක දන දැන් ඉන්ග්ලිෂ් වලින් ගහන්නේ
    වැරදි මම ද උබද උද?

    මැදින් පැනලා පුක දෙන්න එපා
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    100%

    ගොන්ස් බලපන් උගේ කමෙන්ට් මට ඉංගිරිසි බැරි නිසානේ යකෝ මම සිංහලෙන් ටයිප් කරන්නේ
    ඌ එක දන දැන් ඉන්ග්ලිෂ් වලින් ගහන්නේ
    වැරදි මම ද උබද උද?

    මැදින් පැනලා පුක දෙන්න එපා
    එහෙනම් ටෝක් දෙන්න යන්න එපා තමුන්ට බැරි භාෂා වලින්. මොකද ඔයාට grammar බැරුව අනිත් එක්කෙනාට loser කියන එක හරි නෑනේ. නේද?

    වනාතමුල්ලේ ඉඳලා ඉතකෙස්කුස් ගියාට ලොකු වෙනසක් වෙන්නේ නෑ මිනිස්සුන්ගේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙනම් ටෝක් දෙන්න යන්න එපා තමුන්ට බැරි භාෂා වලින්. මොකද ඔයාට grammar බැරුව අනිත් එක්කෙනාට loser කියන එක හරි නෑනේ. නේද?

    වනාතමුල්ලේ ඉඳලා ඉතකෙස්කුස් ගියාට ලොකු වෙනසක් වෙන්නේ නෑ මිනිස්සුන්ගේ.
    එක උබට වැඩක් ඇති දෙයක් නෙමේ නේ. එක උයි මායි බලාගත්තා
    ජනේලෙන් පුක නොදී ඉදපන්
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,637
    2,754
    113
    colombo
    යකෝ පත හැල්ලක් නේ දාල තියෙන්නේ. මේක මේ ට්‍රෝල් එකක් විදිහට හදපු එකක් :lol: :lol: :lol:
    ඉල්ලන් කන සදාතනික ත්‍රෙඩ්
    fb_img_1706251822202-jpg.223380

    මෙයත් ඕකමයි කිව්වේ
     
    • Haha
    Reactions: HAneo

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,637
    2,754
    113
    colombo
    එපාර තව එකෙක් ඇවිත් ජනේලේ එල්ලිලා :lol: :lol: :lol: :lol:
    හම්මෝ හොදටම රිද්දගෙන :P:P

    ලෙබනන් දෙස බලලා නේ රට ගියේ :rofl::rofl:

    දැන් ඉතින් සීතලේ ගැහි ගැහි හුල්ලනවා .
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හම්මෝ හොදටම රිද්දගෙන :P:P

    ලෙබනන් දෙස බලලා නේ රට ගියේ :rofl::rofl:

    දැන් ඉතින් සීතලේ ගැහි ගැහි හුල්ලනවා .
    මොනවද බන් උබ මේ කියන්නේ
    පිස්සුද? :lol: :lol: :lol: :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @NaiRobi @Mr Bones මෙන්න ලංකාව් rules නෑ ……පිටරට ගියානම් ඒ විදිහට ඉන්න ඕනේ කියලා , දැන් කියනවා වාහන ගන්නේ නෑ rules වැඩියි ලු .පෙරලුන පිට හොඳයි බස් එකේම යනවලු
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    @NaiRobi @Mr Bones මෙන්න ලංකාව් rules නෑ ……පිටරට ගියානම් ඒ විදිහට ඉන්න ඕනේ කියලා , දැන් කියනවා වාහන ගන්නේ නෑ rules වැඩියි ලු .පෙරලුන පිට හොඳයි බස් එකේම යනවලු
    රට ගිහිල්ලා ට්‍රැෆික් රූල්ස් නිසා ඔන්න ඔහේ ට්‍රේන් එකේම යනවා කියන එකෙක් දැක්කමයි 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ah me political areas ekak da ehenam ?
    ane manda ithin .
    නැතුව බලපන් මම මේ ටිකේ ජෙප්පන්ගේ සින් ටිකක් දානවනේ
    අන්න එකයි ඔය.
    මගේ පුකෙන් යන padekata ගණන් ගන්නේ නැ මම. ඕකුන් ඔක්කොම ඉග්නෝ කරලා තියෙන්නේ අර ඉරෝසන් ඉග්නෝ කල කාලෙම
     
    • Haha
    Reactions: BruceWayne92

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    895
    1,372
    93
    හුත්තො,
    ඔවා දාන්න එපා

    දාපන්,
    අපිට කන්න නෑ, වීස නෑ, සල්ලි නෑ, ජොබ්ස් නෑ, ඉන්න තැනක් නෑ

    කලුවො හූල්ලනව උබල දැකල
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හුත්තො,
    ඔවා දාන්න එපා

    දාපන්,
    අපිට කන්න නෑ, වීස නෑ, සල්ලි නෑ, ජොබ්ස් නෑ, ඉන්න තැනක් නෑ

    කලුවො හූල්ලනව උබල දැකල
    Next time ehema karannam sir
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,573
    21,050
    113
    ah me political areas ekak da ehenam ?
    ane manda ithin .
    Pissuda bn... මේ යකා මේ ඉස්සර හම්බයෝ මරන්න නාර සාර පස්සේ ගිය එකෙක්...එහෙම එකෙක් එක්ක මොනවා ඇරියස් වෙන්නද... ගොනා හිතන් ඉන්නේ අපි එකම එකෙක් කියල...පිස්සුද බං මේ ගොන් බයියට ගහන්න ෆේක් හද හද ඉන්න...

    මුගේ රට බොරු චුන් වලින් මම ආතල් ගන්නේ...

    ගියපු ගමන් කිව්වා ලංකවේ ෆෙල් කල්චර් උස්සන් එනවා මේ වැදගත් රට්වලට මුං ඇවිල්ලා බත් කන්ව රයිස් කුකර් උස්සන් ඇවිල්ලා... සුදු මහත්තුරු කැමති නෑ ඒවට කියලා... ගියානම් සුද්දො ආශ්‍රය කරන්න ඕනි... මම නම් සුද්දො අදුර ගන්නම ට්‍රෑම් එකේ යන්නේ වගේ හෙන ආතල් ටෝක් දුන්න..

    කියලා මාසයක් යන්න කලින් මෙන්න මු සිංහලු ටිකක් වට කරන් ඌම කියපු ලනක්වේ ෆෙල් කල්චර් අවුරුදු උතසයවක් දාලා පාර්ක් එකක... මම ඇහුවම උඹේ කලින් ටෝක් වලට මොකෝ උනේ කියලා ඉගනෝර් දැම්මා 😂

    ඔය වගේ බන්ඩ කොළඹ ගියා වගේ ටෝක් සෑහෙන්න තිබ්බා...අපි ඒවලින් ආතල් ගන්නේ...

    උබටම පේනවා ඇතිනේ පොඩ්ඩක් අවිස්සුවම අඩු කුලේ ගතිය එළියට එනවා....
     
    Similar threads