මේ මොකක්ද මේ වෙන්න යන්නේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    422897649_10160065593070036_4414012306518952617_n.jpg
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිල්: ආතල් එකටත් එක්ක වාමාන්සිකයොත් එක්ක පොඩි චැටක් දාලා වරෙන්
    ධනවාදී ව්‍යාපාරිකයො: හා මචන්
    අනිවා එක තමා වෙන්න ඇත්තේ :yes:
     
    • Love
    Reactions: ruchira55

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    වම කිවුවම ගොඩක් උන්ගෙ ඔලුවට එන්නෙ නිර්ධන පන්තියට විතරක් වැඩ කරනව කියලනෙ.

    ඒත් NPP එක එතනින් අයින් වෙලා ධනවතුන්ට උදවු කරන්නත් නිර්දනයන් ධනවත් කරන්නත් වෙනම ප්‍රතිපත්ති හදාගනිපු පක්ශයක්.

    ඉතින් මේ මිනිස්සුන්ට එන්න කියල එයාල වෙනුවෙන් මෙයාල කරන්න ඉන්න ප්‍රතිපත්ති කියන එක ඇත්තටම හොද දෙයක්.

    එයාලට ක්ලිය විවු එකක් හම්බවෙනව NPP ආවට පස්සෙ මොකද වෙන්නෙ කියල.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කම්පැනිවල යූනියන් එහෙම හදන්න ඇවිල්ලා ඇට තලා ගන්න හදන්න එපා කියන්න ගියාද දන්නෑ 😁🤣
    ඔව් අන්රයියා බය වෙලා වගේ ඉන්නේ :lol: :lol: :lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මුන්ට පිස්සු බං

    SLT එක විකුණන එකට Dialog බය වෙලා ද? 😄
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    රටකට මෙහෙම ඉස්සරහට යන්න බැනේ බන් ... දවස ගානේ පෙට්රෝල් වැඩි වෙනවා, බස් ගාස්තු වැඩි වෙනවා කොහොමද වියපාරයක් කරන් යන්නේ... ඉස්තිරව සේවකයෙක් තියා ගන්න විදියක් නෑ... එන එකා මාසෙන් දෙකෙන් අයින් වෙලා වෙන වැඩි පඩි දෙන තැනක් හොයා ගෙන යනවා නැති නම් රට යනවා.... එහෙම උනාම වියාපාර කඩන් වැටෙනවා.... ඉතින් බිස්නස් කරන උනුත් දැන් දන්නවා රනිල් එදා වෙල ටුර්වර්ස් යන්නේ කියලා...

    එක නිසා කොයි වෙලේ පෙරලෙයි ද කියලා දුවන බස් එකකට නගින්නේ නෑ, ඒ වෙනුවට හොද තැනක් තියේද බලනවා... එකයි ඉතින් ඔය npp එකට එකතු වෙන්නේ ... jvp අදහස් නෙමෙයි npp උන්ට තියෙන්නේ... එක නිසා කට්ටිය කැමති... චතුරංග ලා, හරිනිලා, සම්පත්ලා කතා කරද්දී එ වෙනස තේරෙනවා....

    කොහොමත් විශ්‍රාමික බලගණය එක්ක npp එකතු වෙනකොට ගම් වල චන්ද නිකන් ම ගලනවා.... ඊට පස්සේ කැම්පස් ගිය උන් සහා දැනට ඉන්න උන් එකතු කරලා තරුණ සම්මේලයනක් හදපු ගමන් ඒ චන්ද ටිකත් වැඩි වශයෙන් ගන්න පුළුවන්.. මට මතකයි මහින්දයත් ඔහොම වැඩක් කරා යුද්දේ ඉවර වෙලා හරි ඉවර වෙන්න ලං වෙලා හරි.... පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එකේ තිබ්බේ සමුළුව...
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ටෝක්ස් නං දෙන්නෑ මේ සැරේ ශේප්පෙකේ NPP එකට ඡන්දෙ දාල ඡන්දෙ දැම්මෙ නෑ වගේ ඉන්නව

    :lol:
    බය නැතිව ඕන කෙනෙක් ට කියන්න පුළුවන් හැබැයි උබට දුන්නේ npp එකට කියල බන්. මොකද රටේ සල්ලි හොරකන් කරලා නෑ කියල කියන්න පුළුවන් එකම සෙට් එක.. අනික සල්ලි වලට නමන්නත් බෑ.. එහෙම වෙනවා නම් මහින්ද ගේ සරම අස්සේ රිංගපු වෙලේම වෙනවා නේ.. ඔය විමල් ට උනේ ඒක... මුන් සෙට් එකම එලියට ආවා නේ ඒ ගොඩේ ලගින්නේ නැතිව... එක නිසා සල්ලි හොරකමට යන්නේ නැති වෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනව... හැබැයි ලංකාව තුසිතයක් , අමරාවතියක් වෙයි කියල නම් තුන් හිතක වත් බලා පොරොත්තු තියා ගන්න එපා.. සල්ලි නැති බන්කොල්ත් රටක කරන්න පුළුවන් දේවල් සීමිත නිසා..
     
    • Like
    Reactions: jennt and chinmak

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,958
    2
    54,648
    113
    බය නැතිව ඕන කෙනෙක් ට කියන්න පුළුවන් හැබැයි උබට දුන්නේ npp එකට කියල බන්. මොකද රටේ සල්ලි හොරකන් කරලා නෑ කියල කියන්න පුළුවන් එකම සෙට් එක.. අනික සල්ලි වලට නමන්නත් බෑ.. එහෙම වෙනවා නම් මහින්ද ගේ සරම අස්සේ රිංගපු වෙලේම වෙනවා නේ.. ඔය විමල් ට උනේ ඒක... මුන් සෙට් එකම එලියට ආවා නේ ඒ ගොඩේ ලගින්නේ නැතිව... එක නිසා සල්ලි හොරකමට යන්නේ නැති වෙයි කියල ලොකු විශ්වාසයක් තියෙනව... හැබැයි ලංකාව තුසිතයක් , අමරාවතියක් වෙයි කියල නම් තුන් හිතක වත් බලා පොරොත්තු තියා ගන්න එපා.. සල්ලි නැති බන්කොල්ත් රටක කරන්න පුළුවන් දේවල් සීමිත නිසා..

    බය නැතිව ගෝටට දුන්න කියන්න පුළුවන් කාලෙකුත් තිබ්බා නේ