රටකට මෙහෙම ඉස්සරහට යන්න බැනේ බන් ... දවස ගානේ පෙට්රෝල් වැඩි වෙනවා, බස් ගාස්තු වැඩි වෙනවා කොහොමද වියපාරයක් කරන් යන්නේ... ඉස්තිරව සේවකයෙක් තියා ගන්න විදියක් නෑ... එන එකා මාසෙන් දෙකෙන් අයින් වෙලා වෙන වැඩි පඩි දෙන තැනක් හොයා ගෙන යනවා නැති නම් රට යනවා.... එහෙම උනාම වියාපාර කඩන් වැටෙනවා.... ඉතින් බිස්නස් කරන උනුත් දැන් දන්නවා රනිල් එදා වෙල ටුර්වර්ස් යන්නේ කියලා...
එක නිසා කොයි වෙලේ පෙරලෙයි ද කියලා දුවන බස් එකකට නගින්නේ නෑ, ඒ වෙනුවට හොද තැනක් තියේද බලනවා... එකයි ඉතින් ඔය npp එකට එකතු වෙන්නේ ... jvp අදහස් නෙමෙයි npp උන්ට තියෙන්නේ... එක නිසා කට්ටිය කැමති... චතුරංග ලා, හරිනිලා, සම්පත්ලා කතා කරද්දී එ වෙනස තේරෙනවා....
කොහොමත් විශ්රාමික බලගණය එක්ක npp එකතු වෙනකොට ගම් වල චන්ද නිකන් ම ගලනවා.... ඊට පස්සේ කැම්පස් ගිය උන් සහා දැනට ඉන්න උන් එකතු කරලා තරුණ සම්මේලයනක් හදපු ගමන් ඒ චන්ද ටිකත් වැඩි වශයෙන් ගන්න පුළුවන්.. මට මතකයි මහින්දයත් ඔහොම වැඩක් කරා යුද්දේ ඉවර වෙලා හරි ඉවර වෙන්න ලං වෙලා හරි.... පාර්ලිමන්ට් ග්රවුන්ඩ් එකේ තිබ්බේ සමුළුව...