Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    හම්බයොන්ට කෙලවන්න 2019 ගෝටට ජන්දේ දීලා,ගෝටට දුන්න උන්ට මේකේ දැන් බොරුවට බැනලා,ජෙප්පොන්ට ජන්දේ දීපන් කියලා දැන් බනින,
    උබලට කොයින්ද මේවා වගේ අපිටනම් සීතල අවුලක් නෑ ගාන (ඇහුවෙත් නෑ) කලු කැත අනාත නූගත් පොන්න්යෙක් මූ.බලපන් මූලු වීඩියෝ කලේ.තෝ වගේ ගොන් පොන්නයෝ කියල හිතුවද ඕවා පිලිගන්න.
     
    • Haha
    Reactions: John Dutton

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    1706809597466.jpeg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මෙහෙ රුල්ස් වැඩි බන්.
    ට්‍රැෆික් කෙස් වැටෙන්නේ ක්රිමිනල් කෙස් වලට. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක පට්ට බන් වෙලාවට ඕනේ තැනකට බස් ට්‍රෑම් තියනවා. නොර්ත් පැත්තේ යන්න සැන්ටා ක්ලෝස් එක්ප්‍රස් කියල ට්‍රෙන් එකක් වෙනම තියනවා. එකේ යනවා බන් ඔන්න ඔහේ

    මොනවගේ ඒවාද බන් දරුණු රූල්ස් වලට තියෙන්නේ ?
    බීල එලවන එක, ස්පීඩ් ලිමිට් එකට වඩා 40kmph වැඩියෙන් ගියාම criminal offense වීම මේ වගේ ඒවාද ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනවගේ ඒවාද බන් දරුණු රූල්ස් වලට තියෙන්නේ ?
    බීල එලවන එක, ස්පීඩ් ලිමිට් එකට වඩා 40kmph වැඩියෙන් ගියාම criminal offense වීම මේ වගේ ඒවාද ?
    ඔය ස්පිදින්ග් කියන්නේ අවසානේ මරණයක් නේ. ඒ නිසා එක සැහෙන සීරියස් ගණන්ව එකයි ක්රිමිනල් යටතට වැටෙන්නේ . 1 , 2 පොඩි චාන්ස් එකක් දෙනවා. ඊට පස්සේ අහු උනොත් PR අරන් ඉවරයි. RP එක එක්ස්ටෙන්ඩ් කර කර තමා ඉන්න වෙන්නේ
     
    • Wow
    Reactions: Asmodeus

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඔය ස්පිදින්ග් කියන්නේ අවසානේ මරණයක් නේ. ඒ නිසා එක සැහෙන සීරියස් ගණන්ව එකයි ක්රිමිනල් යටතට වැටෙන්නේ . 1 , 2 පොඩි චාන්ස් එකක් දෙනවා. ඊට පස්සේ අහු උනොත් PR අරන් ඉවරයි. RP එක එක්ස්ටෙන්ඩ් කර කර තමා ඉන්න වෙන්නේ
    ඔවා නම් first world කොයි රටෙත් එකයි බන්
    මෙහෙ නම් ස්පීඩ් ලිමිට් එකට වඩා 40kmph වැඩියෙන් ගිහින් අහු උනොත් වාහනේ impound කරනවා 7 days license එකට demerits points

    බීල අහු උනොත් tr status එකේ නම් 90% deport කරනවා
    citizen/pr නම් පලවෙනි පාර 7 days වාහනේ impound කරනවා අවුරුදු දෙකක් යනකල් birthday එක දවසට දඩයක් එවනවා :D :yes:
    දෙවැනි පාර නම් වාහනේ start කරන්න කලින් alcohol ටෙස්ට් කරන gadget එකක් වාහනේ සෙට් කරනවා
    තුන්වෙනි පාර same offence එක නම් හිරේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    citizen/pr නම් පලවෙනි පාර 7 days වාහනේ impound කරනවා අවුරුදු දෙකක් යනකල් birthday එක දවසට දඩයක් එවනවා :D :yes:
    Mokakada ban e seen eka?

    මෙහෙ අමාරු වෙට් ස්නෝ එකේ . ස්ලිපරි වෙට් එක එක්ක ඇක්සිඩන්ට් ටිකක් වැඩි. කෙලවෙලා ගියොත් ආයි බෙරිලි නැ . මට ටිකක් බය හිතුනා ලංකාවේ එලවපු ස්ටයිල් එකට පගුනොත් එහෙම කියල. කොයි එකටත් වැඩ ටික ඔක්කොම කරගෙනම වාහනයක් ගණන්ව. අපේ ඔෆිස් එකෙන් වාහන දෙනවා. ටෙස්ලා අලුත් එක මේ ලගදි ගියා , වොල්වෝ එකේ එලෙක්ට්‍රික් එකත් ගියා ගත්තේ නැ
     
    • Like
    Reactions: jennt

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    Mokakada ban e seen eka?

    මෙහෙ අමාරු වෙට් ස්නෝ එකේ . ස්ලිපරි වෙට් එක එක්ක ඇක්සිඩන්ට් ටිකක් වැඩි. කෙලවෙලා ගියොත් ආයි බෙරිලි නැ . මට ටිකක් බය හිතුනා ලංකාවේ එලවපු ස්ටයිල් එකට පගුනොත් එහෙම කියල. කොයි එකටත් වැඩ ටික ඔක්කොම කරගෙනම වාහනයක් ගණන්ව. අපේ ඔෆිස් එකෙන් වාහන දෙනවා. ටෙස්ලා අලුත් එක මේ ලගදි ගියා , වොල්වෝ එකේ එලෙක්ට්‍රික් එකත් ගියා ගත්තේ නැ
    එහෙම තමයි බන් birthday එක දවසටම මුන් දඩ එවනවා වැරැද්ද ආයේ මතක් වෙන්නම :lol:

    winter tires දාගෙන ශේප් එකේ ගියාම අවුලක් නෑ
    winter එකේ එලවන්න කියන්නේ බිත්තර කට්ටක් break එකෙයි accelerator එකෙයි හයි කරලා තියනවා කියල හිතෙන මවාගෙන එක කුඩු වෙන්නේ නැති වෙන්න පාගන්න කොහොමස අන්න එහෙම කරන්න ඕනේ :yes:
    Winter එකේ පදිනවා නම් ටෙස්ලා හරියන්නේ නෑ බන් ගු 70i
     
    • Love
    • Like
    Reactions: jennt and HAneo

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අපේ ඔෆිස් එකෙන් වාහන දෙනවා. ටෙස්ලා අලුත් එක මේ ලගදි ගියා , වොල්වෝ එකේ එලෙක්ට්‍රික් එකත් ගියා ගත්තේ නැ
    උබ කියන්නෙ loan සීන් එකද? නැත්නම් office එකෙන් එකක් පාවිච්චියට දෙනවද?
    අපේ ඉන්දියන් පොරක් කිව්වා උගේ යාලුවෙක්ට දුන්නා කියලා apartment එකයි වාහනෙයි.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම තමයි බන් birthday එක දවසටම මුන් දඩ එවනවා වැරැද්ද ආයේ මතක් වෙන්නම :lol:

    winter tires දාගෙන ශේප් එකේ ගියාම අවුලක් නෑ
    winter එකේ එලවන්න කියන්නේ බිත්තර කට්ටක් break එකෙයි accelerator එකෙයි හයි කරලා තියනවා කියල හිතෙන මවාගෙන එක කුඩු වෙන්නේ නැති වෙන්න පාගන්න කොහොමස අන්න එහෙම කරන්න ඕනේ :yes:
    Winter එකේ පදිනවා නම් ටෙස්ලා හරියන්නේ නෑ බන් ගු 70i
    පට්ටම අද්වයිස් එකක් තෑන්ක් මචෝ
    බලමු දැන් උබ කිව්ව නිසා ආයි ට්‍රයි එකක් දෙන්නම්

    උබ කියන්නෙ loan සීන් එකද? නැත්නම් office එකෙන් එකක් පාවිච්චියට දෙනවද?
    අපේ ඉන්දියන් පොරක් කිව්වා උගේ යාලුවෙක්ට දුන්නා කියලා apartment එකයි වාහනෙයි.
    නැ මචන් වාහනේ ගානෙන් කාලක් ඔෆිස් එකෙන් දෙනවා. අවරුද්දකට වැඩි පෙර්ෆොර්මන්ස් හොද උන්ට
    ඉතුරු ටිකට ලිසින්ග් එක දාල දෙනවා. අපිට අපාර්ට්මන්ට් දෙන්නේ නැ බන්. එක දුන්නා නම් ඉතින් ගොඩ තමා
    ------ Post added on Feb 2, 2024 at 12:50 AM
     
    • Like
    Reactions: jennt and Executer

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පට්ටම අද්වයිස් එකක් තෑන්ක් මචෝ
    බලමු දැන් උබ කිව්ව නිසා ආයි ට්‍රයි එකක් දෙන්නම්

    නැ මචන් වාහනේ ගානෙන් කාලක් ඔෆිස් එකෙන් දෙනවා. අවරුද්දකට වැඩි පෙර්ෆොර්මන්ස් හොද උන්ට
    ඉතුරු ටිකට ලිසින්ග් එක දාල දෙනවා. අපිට අපාර්ට්මන්ට් දෙන්නේ නැ බන්. එක දුන්නා නම් ඉතින් ගොඩ තමා
    ------ Post added on Feb 2, 2024 at 12:50 AM
    පට්ට බන් 25% දුන්නත්. සමහර විට කල් යද්දි apartment seen එකත් දෙයි. Salary වැඩි උනා කියලා වැඩක් නෑනේ tax යන නිසා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පට්ට බන් 25% දුන්නත්. සමහර විට කල් යද්දි apartment seen එකත් දෙයි. Salary වැඩි උනා කියලා වැඩක් නෑනේ tax යන නිසා
    ඔව් බන් විත් හොල්දින්ග් 30.5 කැපෙනවා.
    අපාර්ට්මන්ට් දෙනෙන් නැත්තේ බන් එකත් බෙනිෆිට් එකක් විදිහට වදිනවා. වැඩක් නැ එකෙනුත් වෙන්නේ ටැක්ස් එක වදින එක . ෆින්ලන්ඩ් වල හොදම දේ තම දෙන්නෙක් එකතු වෙලා නොර්මල් සලරි ජොබ් දෙකක් කරන එක
     
    • Like
    Reactions: Amew

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    @NaiRobi @Mr Bones @John Dutton ubala mokada me @HAneo ekka thiyena awula ?
    mata clear madi seen eka .
    me thread eke reply balapan. ethakota penawa muth ekka ki denekta aulen innawada kiyala. muge pake talks thiyenne. katin bathala adukule dial ekak mu :ROFLMAO:
    lankawe inna ewun patta charter rata gihipu mun hena waddo wage amuthuma line ekak digena enne mun. thawa ekek innwa mu wage. a account eken log wenneth mumada kiyala sakai welawakata. 😂
     
    • Haha
    Reactions: John Dutton

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    @HAneo mate ...If you migrated recently , that's good for you.. But it doesn't mean that all the people who chose to stay in Sri Lanka are complete losers.. I have lived in the Scandinavian for a couple of years and back in Sri Lanka. So I know all the pros and cons of each.. (I know deep in your heart you miss Sri Lanka) .. Cheers...
    agree with you machan. I moved here with a work visa and work in the software field.

    However, I know many talented individuals in Sri Lanka who work in the same field. One person, for instance, applied to one of the biggest tech companies in the world, received a good offer, but chose not to move abroad. These individuals have exceptional skills and knowledge, even surpassing mine. Some companies actively pursue them to join, demonstrating their high level of talent. However, it's their personal choice to stay in Sri Lanka, and we shouldn't label them or others who choose to remain in our homeland as losers :love:
     
    ඒ ඒ ත්‍රෙඩ් එක හරියට කියවලා රිප්ලයි කරපන් බන්
    කොහෙද කියල තියෙන්නේ ලංකාවේ ඉන්න උන් ලුසර්ස් ලා කියල. මම බහුතරයකට කතා කරලා තියේද බන් ලුසර්ස් ලා කියල?
    උබ රිප්ලයි කල එකත් හරියට කියවල නෙමේ ඇරියස් එකට දාල තියෙන්නේ
    හරියට කියවලා පෙන්නපන් කියල තියන තැන

    උටත් කිව්වේ එකයි පෙන්නපන් තියන තැන කියල. පත හැලි ලියන්න කලින් පෙන්නලා ඉදපන් . උබලට තියෙන්නේ ඇරියස් එක බොරු දාල පිට කරනන් එපා බන්.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඒ ඒ ත්‍රෙඩ් එක හරියට කියවලා රිප්ලයි කරපන් බන්
    කොහෙද කියල තියෙන්නේ ලංකාවේ ඉන්න උන් ලුසර්ස් ලා කියල. මම බහුතරයකට කතා කරලා තියේද බන් ලුසර්ස් ලා කියල?
    උබ රිප්ලයි කල එකත් හරියට කියවල නෙමේ ඇරියස් එකට දාල තියෙන්නේ
    හරියට කියවලා පෙන්නපන් කියල තියන තැන

    උටත් කිව්වේ එකයි පෙන්නපන් තියන තැන කියල. පත හැලි ලියන්න කලින් පෙන්නලා ඉදපන් . උබලට තියෙන්නේ ඇරියස් එක බොරු දාල පිට කරනන් එපා බන්.
    mama ubata reply karala ne machan. mama quote karala reply karala thiyenne strix7378 ta :yes:

    මං මොන රෙද්දට ඇරියස් කවර් කරන්නද බං උබ එක්ක :lol::lol:
     
    • Haha
    Reactions: John Dutton

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    mama ubata reply karala ne machan. mama quote karala reply karala thiyenne strix7378 ta :yes:

    මං මොන රෙද්දට ඇරියස් කවර් කරන්නද බං උබ එක්ක :lol::lol:
    ඉතිං බන් උබ බේස් කරලා තියෙන්නේ උගේ රෙප්ලයි එකනේ
    යකෝ උබ එකවත් හරියට කියෙව්වේ නැද්ද? නෙදකින් තොත් අර නික්ජෝස් කල්ලියේ පොන්ස් ලා වගේ කියවන්නේ නැතුව රිප්ලයි දාන්නේ
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    ඉතිං බන් උබ බේස් කරලා තියෙන්නේ උගේ රෙප්ලයි එකනේ
    යකෝ උබ එකවත් හරියට කියෙව්වේ නැද්ද? නෙදකින් තොත් අර නික්ජෝස් කල්ලියේ පොන්ස් ලා වගේ කියවන්නේ නැතුව රිප්ලයි දාන්නේ
    දැන් මම කොහෙද එහෙම කිවේ? කියපං බලන්න. එල්ලිගෙන එන්න එපා මාත් එක්ක බං. උබව quote කරලා රිප්ලයි කලේ නැනේ. පාඩුවේ ඉදපං :yes:
     
    • Haha
    Reactions: John Dutton

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් මම කොහෙද එහෙම කිවේ? කියපං බලන්න. එල්ලිගෙන එන්න එපා මාත් එක්ක බං. උබව quote කරලා රිප්ලයි කලේ නැනේ. පාඩුවේ ඉදපං :yes:
    බන් මේක තේරුම් ගනින් පුළුවන් නම්. උබ ඔය කෝට් කරලා තියන කෙනා දාපු පොයින්ට් එක වැරදි. මම එහෙම එකක් කොහෙවත් කියල නැ . ඉතින් උබ එකම අල්ලාගෙන හැල්ලක් ලිව්වම එක මට අදාළ වෙන්නේ නැද්ද? දැන් උබට ඔහොම උනොත් උබ සද්ද නැතුව ඉන්නවද? සාදරනේ කරපන්. මමත් අනුන්ගේ ඒවාට බලෙන් දෙන්න කැමති නැ බ්‍රෝ. හැබැයි උබ වැරදි පාරේ ගිය නිසා තමා උබව කෝට් කලේ . පුළුවන් නම් තේරුම් අරන් රිප්ලයි කරපන්
     
    • Like
    Reactions: gamerlk

    Similar threads