Sony WF - C500 Earbuds - New

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Sony WF - C500 Earbuds දෙකක් තියනවා,,
    අද (01.02.2024) හම්බුනේ තෑග්ගක් එකක් විදිහට, මගේ ගාව new model එකක් තියන හින්දා මේක විකුනනවා.
    CameraLK එකෙන් අරන් තියෙන්නේ, (31.01.2024), Original Bill එකත් තියනවා, CameraLK Price එක රු.28,500.00.

    ගන්න කැමති කෙනෙක් ඉන්නවානම් කියන්න, මම ගානක් දාන්නේ නැහැ, ගානක් කත කරගමු. Use කලේ නැහැ.


    IMG_5991 Large.jpeg
    IMG_5993 Large.jpeg
    IMG_5996 Large.jpeg
    IMG_5995 Large.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    Wimal Weerawansha තොපි බලුකතා කිය කියා, කඩෙන් බඩු ගන්න හැත්ත
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,949
    16,571
    113
    Original Seal ඵක කැඩුවේ අැයි?දැන් ඉතිං used තමා විකුණන්න වෙන්නේ.
     
    • Sad
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Facebook marketplace, ikman eke dapn.
    thanks ...

    no ANC
    ------ Post added on Feb 2, 2024 at 11:55 PM

    Original Seal ඵක කැඩුවේ අැයි?දැන් ඉතිං used තමා විකුණන්න වෙන්නේ.
    eka mathak une nehene ..:cry:
    ------ Post added on Feb 2, 2024 at 11:57 PM

    ok keeyada
    ikman damme 24,000 kata
    ------ Post added on Feb 3, 2024 at 12:02 AM