ලාස්ට් ඩේ එක
මේ වගේ රටකට ඇවිල්ලත් මේකේ තවත් කාලය කන එක තේරුමක් නැ. දේවල් පේනකොට අපෙත් ඇග නලියනවා ඉතින් කමෙන්ට් නොදා බැ . ඊලග එක අලුත් පනත. ඉන්න අයත් පරිස්සමට වචන හසුරුවන්න. නැත්නම් බඩු පත්තු වේවි.
දැන් ඉතින් කැම්පේන් කාරයන්ට හිතේ නිදහසේ වැඩ කරගෙන යන්න පුළුවන්. කොමත් උබලගේ අන්තිම කාලේ මේ යන්නේ. හොදට කාල බිලා ඉදපල්ලා. පේනවනේ පස්සෙන් පන්නනකොට ආයි හැංගෙන්න තැන් නැ
එහෙනම් බුදු සරණයි දෙවි පිහිටයි

නිතිය අතට ගන්න? කැමති උනත් අකමැති උනත් ඡන්දේ එනකන් ඉන්න වෙනවා. වෙන solution එකක් තියනවනම් දාපං මචං.