Finland සීතලයි කියන යාලුවට කනට ගහලා මේක පෙන්නපං

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka
    බන් මේක තේරුම් ගනින් පුළුවන් නම්. උබ ඔය කෝට් කරලා තියන කෙනා දාපු පොයින්ට් එක වැරදි. මම එහෙම එකක් කොහෙවත් කියල නැ . ඉතින් උබ එකම අල්ලාගෙන හැල්ලක් ලිව්වම එක මට අදාළ වෙන්නේ නැද්ද? දැන් උබට ඔහොම උනොත් උබ සද්ද නැතුව ඉන්නවද? සාදරනේ කරපන්. මමත් අනුන්ගේ ඒවාට බලෙන් දෙන්න කැමති නැ බ්‍රෝ. හැබැයි උබ වැරදි පාරේ ගිය නිසා තමා උබව කෝට් කලේ . පුළුවන් නම් තේරුම් අරන් රිප්ලයි කරපන්
    මම කියන්නේ නැ ලංකාව සුපිරියි කියල. ඒත් මචං ඒ අපේ රට. උබ හැම වෙලේම ලංකාවේ උන් ව නෝන්ඩි කරනවා. ඒක මේකේ උන්ට නොතේරනවා නෙමේනේ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ehthakota mu ignore karala thiyenne hodama yaluwawada ? :unsure:
    ඔව් @nicjosh83 @HAneo දෙන්නා එකම මිඩීයා ටීම් එකේ හිටියේ. මූට රට යන්න සෙට් උනාට පස්සෙ මුන්ට පොල්ල තියලා පක්ශෙනුත් අයින් වෙලා ඒකයි දැන් තරහා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මම කියන්නේ නැ ලංකාව සුපිරියි කියල. ඒත් මචං ඒ අපේ රට. උබ හැම වෙලේම ලංකාවේ උන් ව නෝන්ඩි කරනවා. ඒක මේකේ උන්ට නොතේරනවා නෙමේනේ.
    හරි මම කියන විදිහට එහෙම උබට හිතෙනවා ඇති. ඔකේ එක මම හදාගන්නම් . හැබැයි බන් මම එහෙම එකෙක් වත් එහෙම ලංකාවේ උන් පාත් කරන එකෙක් නෙමේ. මම මෙහෙදී උනත් එහෙමයි. හැබැයි බන් මට තරහක් තියනවා ලංකාව කාපු කලපන්නි බල්ලෝ ගැන. උන්ට කියන ඒවා ටිකක් සැරට උබලට වදිනවා ඇති. එකයි ඔය කෙස් එක. මේකේ සල්ලි වලට කහින බල්ලෝ 3 දෙනෙක් ඉන්නවා පෙන්නේ නැද්ද

    ඔව් @nicjosh83 @HAneo දෙන්නා එකම මිඩීයා ටීම් එකේ හිටියේ. මූට රට යන්න සෙට් උනාට පස්සෙ මුන්ට පොල්ල තියලා පක්ශෙනුත් අයින් වෙලා ඒකයි දැන් තරහා.
    උව කන්පියුස් කරන්නෙපා යකෝ :lol::lol::lol:
    ------ Post added on Feb 2, 2024 at 2:27 AM
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රට ගිහිල්ලා ට්‍රැෆික් රූල්ස් නිසා ඔන්න ඔහේ ට්‍රේන් එකේම යනවා කියන එකෙක් දැක්කමයි 😂
    ලංකාවේ ගෑනු හොඳයිනේ බන් මේ පොන්නයට වඩා.... මේ වගේ උන්ව බයිට් එකට ගන්න එකත් අපරාදයක්. 😂

    රටින් ගිය ගමන් සුදු සර් ලට පුක දෙන්න පුළුවන්, Car පදින්න බයයි. ඊයා මොකෙක්ද මූ. 😂
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,950
    21,972
    113
    ගම මහනුවරයි
    425519504_939269584430646_2740977958363423957_n.jpg
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    @HAneo පව් බන් මේ පොන්නයව ලංකාවෙදි ගනන් ගෙන නෑ කවුරුත් දැන් පිටරකට ගිහින් එහෙ උන් ගනන් ගන්නෙත් නෑලු.
     

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    agree with you machan. I moved here with a work visa and work in the software field.

    However, I know many talented individuals in Sri Lanka who work in the same field. One person, for instance, applied to one of the biggest tech companies in the world, received a good offer, but chose not to move abroad. These individuals have exceptional skills and knowledge, even surpassing mine. Some companies actively pursue them to join, demonstrating their high level of talent. However, it's their personal choice to stay in Sri Lanka, and we shouldn't label them or others who choose to remain in our homeland as losers :love:
    I agreed to stop this argument ,so i rest my case.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,219
    74,560
    113
    koi rate hitiyath... hima persli perali kawath...

    mun mulu dawasema elakiriye... jeppo mokada karanne.. ranil mokada karanne.. kiyana eka hoyana eka thamai munge wade....

    rata giya nam paduwe paw nodi hitapallako... rate inna apiwath owa ochchara hoyan na 😂

    uba ehe kon wela nisa nemeida e 😄
    Ado Noooooooooooooooooooooooooooooooooooo. Ohoma kiyanna epa yako 🤭 🤭
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    https://m.facebook.com/story.php?st...awSGqQ1j4l&id=100000482140921&mibextid=Nif5oz


    මේ වගේ හොරෙන් හරි වරෙල්ලා කියලා බුකියේ රගන උන් හින්දා තමයි ඔය නොදැන ගිහින් අතරමං වෙන්නේ...
    මෙ සොන්නයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බැළුවා. ඌ ෆින්ලන්තෙ හිටියාට ශෙයාර් කරන්නෙ ලංකාවෙ පොස්ට් .එක්කො පොලිටික්ස් එක්කො වෙන වයිරල් ටොපික්ස් ගැන එහෙම .
    ඒ වගෙම තමා මන් තව දෙයක් නෝට් කරා ඔය රටවල් වල ගිහින් ඉන්න උගත් නූගත් බොහො එවුන්ගෙන් පමණට වඩා තමන්ගෙ රට පල්ලෙහාට දාලා තමන් ගිය අළුත් රටෙ දෙවල් උලුප්පලා දක්වන අය බොහො දුරට මාලිමාවෙ ආධාර කරුවන් .

    හැබැයි උන් ඉන්න ඒ එක රටක් වත් ගොඩ ගිහින් තිබ්බෙ සමාජවාදෙන් නම් නෙමෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,219
    74,560
    113
    මෙ සොන්නයාගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බැළුවා. ඌ ෆින්ලන්තෙ හිටියාට ශෙයාර් කරන්නෙ ලංකාවෙ පොස්ට් .එක්කො පොලිටික්ස් එක්කො වෙන වයිරල් ටොපික්ස් ගැන එහෙම .
    ඒ වගෙම තමා මන් තව දෙයක් නෝට් කරා ඔය රටවල් වල ගිහින් ඉන්න උගත් නූගත් බොහො එවුන්ගෙන් පමණට වඩා තමන්ගෙ රට පල්ලෙහාට දාලා තමන් ගිය අළුත් රටෙ දෙවල් උලුප්පලා දක්වන අය බොහො දුරට මාලිමාවෙ ආධාර කරුවන් .

    හැබැයි උන් ඉන්න ඒ එක රටක් වත් ගොඩ ගිහින් තිබ්බෙ සමාජවාදෙන් නම් නෙමෙ.
    @shenat 🤭 🤭
     

    Similar threads