Intermittent Fasting අත්දැකීම්

kaizoku_O

Well-known member
  • Jan 12, 2023
    1,487
    1,025
    113
    ගැස්ට්‍රයිටිස් නැතිවුනා
    ඇඟ බැස්ස
    ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
    කෑම වල රස වැඩි වුනා
    හම ක්ලියර් උනා
    ඇග රිලැක්ස් උනා.
    දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ

    මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.

    @Sen-lu - Results ආවෙ කොච්චර කලෙකින්ද ?
     
    • Like
    Reactions: olu bakka

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    paya 8 athule bada palenna ona deyak kanawada nattan ekatath meal plan ekak thiyenawada
    එහෙම ලොකු diet එකක් කලේ නෑ. හැබැයි added sugar කෑවේ නෑ.
    Fruits සාමාන්‍යයෙන් කෑවා.
    Fast එකෙන් පස්සේ කෑවේ, vegetable salad with apples and pineapple . And air fried meat.
    දවල් බත් එක සාමාන්‍ය විදියට කෑවා
     
    Sen-lu

    Well-known member
  • @Sen-lu - Results ආවෙ කොච්චර කලෙකින්ද ?
    සති 2න් විසිබල් රිසල්ට් එනව.
    හරියට කරොත් මාස 3කින් හොඳ පැහැදිලි හිතන්න බැරි ඉම්පෲව්මන්ට් එකක් බලාගන්න පුළුවන්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න.

    Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically .
    අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
     
    Sen-lu

    Well-known member
  • Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න.

    Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically .
    අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
    මේක තමා important ම. එදිනෙදා ජීවිතේදි කරගෙන යන්න බැරි දේවල්,කරන්න ලොකු effort එකක් දාන්න වෙන දේවල් නැතුව sustainable plan එකක් හදා ගන්න ඕන.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    ගැස්ට්‍රයිටිස් නැතිවුනා
    ඇඟ බැස්ස
    ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
    කෑම වල රස වැඩි වුනා
    හම ක්ලියර් උනා
    ඇග රිලැක්ස් උනා.
    දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ

    මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.

    උඹේ මූන මොන වගේද වෙනස් උනේ? මහතට ඉන්නකොට මූන චබී ද?
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එක පාර 16 කරන්න යන්න එපා
    රැට කන වෙලාව ටික ටික කලින් කන්න පුරුදු වෙන්න
    දැනට රෑ 8ට කනවා නම්
    7 30 ට සතියක් විතර කන්න
    7 ට තව ටික කාලයක්
    එහෙම එහෙම ටික ටික කලින් කන්න
    එතකොට රෑ ට 4 ට 5ට කන්න පුරුදු උනාම නිකන් ම
    වෙලාව හැදිලා තියෙයි

    ජිම් යන ගමන් නම් කරන එක හොඳද නැද්ද කියලා දන්නේ නෑ
     
    • Like
    Reactions: War Fighter

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,122
    22,556
    113
    මාසයක් කරා. Weight කරන ගමන්. මසල්ස් වලට fuck උනා. ඇග අඩු උනා. පොඩි රිලැක්ස් ගතියක් තියෙනව.

    මම දවසට වේල් 5/6ක් කනව WFH නිසා. හැබැයි 16hr fasting කරන්න බෑ කියන අයට ඕක ටික දවසක් කරනකොට ගානක් නැතුව යනව.

    ආයෙ කරන්නෙ නෑ weight කරන නිසා.
    උඹේ කැලරි ඉන්ටේක් එක කලින්ට වඩා අඩු උනාද දන්නෙ නෑ. ප්‍රෝටීන් වෙනද විදිහටම ගත්තද?

    Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න.

    Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically .
    අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
    උඹ ජිම් යනවද?

    Keto නන් කරන්න අයිඩියා එකක් නෑ.
    ------ Post added on Feb 3, 2024 at 5:57 PM

    එක පාර 16 කරන්න යන්න එපා
    රැට කන වෙලාව ටික ටික කලින් කන්න පුරුදු වෙන්න
    දැනට රෑ 8ට කනවා නම්
    7 30 ට සතියක් විතර කන්න
    7 ට තව ටික කාලයක්
    එහෙම එහෙම ටික ටික කලින් කන්න
    එතකොට රෑ ට 4 ට 5ට කන්න පුරුදු උනාම නිකන් ම
    වෙලාව හැදිලා තියෙයි

    ජිම් යන ගමන් නම් කරන එක හොඳද නැද්ද කියලා දන්නේ නෑ
    මම දැනටත් කරනව බන්. මට ඕක කරන එකනන් අමාරුවක් නෑ. අමුතු බඩගින්නකුත් නෑ.

    මට තියෙන ප්‍රශ්නෙ is it worth කියන එක සහ මේකෙන් මසල්ස් වලට කෙල වෙයිද කියන එක.

    ------ Post added on Feb 3, 2024 at 5:59 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    උඹ ජිම් යනවද?
    මම වැඩියම කරන්නේ දුවන එක බන්.
    Gym එකටත් එහෙන් මෙහෙන් යනවා. Muscle සීන් ගැන ලොකු focus එකක් නෑ.
    හැබැයි සීන් එක කරද්දි මූන පිම්බුන ගතිය අඩු වෙලා තරුන පාටට එනවා.
     
    • Love
    Reactions: olu bakka

    Sen-lu

    Well-known member
  • උඹේ මූන මොන වගේද වෙනස් උනේ? මහතට ඉන්නකොට මූන චබී ද?
    මූණ ටිකක් චබියට තිබ්බ. මූණත් ඇඟත් එක්කම අඩු උනා. Edges sharp උනා වගේ ඒව උනා.

    මූණ බැහැල වගේ නම් Tanaka කියන japanese face massage එක කරන්න YT tutorial තියෙනව. ඒ නැතත් Gua sha එකකින් වගේ මසාජ් කරනව නම් මූණට හොඳයි.

    Watch this මේකෙදි කරන්නෙ නම් කෝස් එකක් විකුණන්න යන එක හැබැයි හොඳ වැදගත් පොයින්ට් ගොඩක් තියෙනව.

    ------ Post added on Feb 3, 2024 at 6:12 PM
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    20kg bassuwa maasa 3n wage. 78 to 58
    intermittent karana gaman anith meals walath carbs sahenna adu kara. atharamada kaama nawaththuwa. ohoma thamai kare
    mona wage deval d kawe, koi welawat d kawe kiyala podi details tikak dannako
     
    • Like
    Reactions: olu bakka

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    Fasting එකකින් ගැස්ට්‍රයිටිස් එන්න හේතුවක් නෑනෙ මචන්.
    Fasting inna gaman hadissye hari biwwoth badu banis wenawa..neththan intermittent fasting awulak nehe. Hariyata karapan..
     
    • Like
    Reactions: olu bakka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,993
    164,037
    113
    එකමත් එක රටක
    Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න.

    Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically .
    අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
    මොකද්ද වෙනස් ඔය දෙකේ ?
     
    • Like
    Reactions: olu bakka