ගැස්ට්‍රයිටිස් නැතිවුනා
ඇඟ බැස්ස
ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
කෑම වල රස වැඩි වුනා
හම ක්ලියර් උනා
ඇග රිලැක්ස් උනා.
දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ
මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.
එහෙම ලොකු diet එකක් කලේ නෑ. හැබැයි added sugar කෑවේ නෑ.paya 8 athule bada palenna ona deyak kanawada nattan ekatath meal plan ekak thiyenawada
මේක තමා important ම. එදිනෙදා ජීවිතේදි කරගෙන යන්න බැරි දේවල්,කරන්න ලොකු effort එකක් දාන්න වෙන දේවල් නැතුව sustainable plan එකක් හදා ගන්න ඕන.Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න.
Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically .
අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
ගැස්ට්‍රයිටිස් නැතිවුනා
ඇඟ බැස්ස
ෆෝකස් කරන්න පුළුවන් ගතිය වැඩි වුනා.
කෑම වල රස වැඩි වුනා
හම ක්ලියර් උනා
ඇග රිලැක්ස් උනා.
දැන් නම් ෆාස්ටින් ටයිම් එකේදි බඩගිනි එන්නෙම නෑ
මම හැබැයි විස්වාස කරන දෙයක් තමා ෆාස්ටින් එක්ක මසල් මාස් එකත් අඩුවෙන්න පුළුවන්. එහෙම උනොත් එන්න එන්න කැලරි ඩෙෆසිට් එකක් තියාගන්න වෙනව බර ස්ටේබල් තියාගන්න හෝ අඩු කරන්න. ඒක නිසා පොඩ්ඩක් රෙසිස්ටන්ට් ට්‍රේනින් ටිකකුත් කරන්න ඕන මසල්ස් හැදෙන්න. මම ටිකක් විතර paleo පැත්තට ඩයට් එකක් තමා ගන්නෙ.
උඹේ කැලරි ඉන්ටේක් එක කලින්ට වඩා අඩු උනාද දන්නෙ නෑ. ප්‍රෝටීන් වෙනද විදිහටම ගත්තද?මාසයක් කරා. Weight කරන ගමන්. මසල්ස් වලට fuck උනා. ඇග අඩු උනා. පොඩි රිලැක්ස් ගතියක් තියෙනව.
මම දවසට වේල් 5/6ක් කනව WFH නිසා. හැබැයි 16hr fasting කරන්න බෑ කියන අයට ඕක ටික දවසක් කරනකොට ගානක් නැතුව යනව.
ආයෙ කරන්නෙ නෑ weight කරන නිසා.
උඹ ජිම් යනවද?Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න.
Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically .
අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
මම දැනටත් කරනව බන්. මට ඕක කරන එකනන් අමාරුවක් නෑ. අමුතු බඩගින්නකුත් නෑ.එක පාර 16 කරන්න යන්න එපා
රැට කන වෙලාව ටික ටික කලින් කන්න පුරුදු වෙන්න
දැනට රෑ 8ට කනවා නම්
7 30 ට සතියක් විතර කන්න
7 ට තව ටික කාලයක්
එහෙම එහෙම ටික ටික කලින් කන්න
එතකොට රෑ ට 4 ට 5ට කන්න පුරුදු උනාම නිකන් ම
වෙලාව හැදිලා තියෙයි
ජිම් යන ගමන් නම් කරන එක හොඳද නැද්ද කියලා දන්නේ නෑ
මම වැඩියම කරන්නේ දුවන එක බන්.උඹ ජිම් යනවද?
මූණ ටිකක් චබියට තිබ්බ. මූණත් ඇඟත් එක්කම අඩු උනා. Edges sharp උනා වගේ ඒව උනා.උඹේ මූන මොන වගේද වෙනස් උනේ? මහතට ඉන්නකොට මූන චබී ද?
mona wage deval d kawe, koi welawat d kawe kiyala podi details tikak dannako20kg bassuwa maasa 3n wage. 78 to 58
intermittent karana gaman anith meals walath carbs sahenna adu kara. atharamada kaama nawaththuwa. ohoma thamai kare
Fasting inna gaman hadissye hari biwwoth badu banis wenawa..neththan intermittent fasting awulak nehe. Hariyata karapan..Fasting එකකින් ගැස්ට්‍රයිටිස් එන්න හේතුවක් නෑනෙ මචන්.
මොකද්ද වෙනස් ඔය දෙකේ ?Intermittent fasting එකට පුරුදු වෙලා දිගටම කරගෙන යන්න පුලුවන් විදියට schedule එක හදාගන්න.
Keto සීන් එක කරන්න යන්න එපා. ඒක දිගටම කරන්න බෑ practically .
අර වන්නකු කියන්නෙත් keto සීන් එකම තමයි. ක්ශනිකව බර අඩු කරන්න හොදයි. දිගටම හරියන්නේ නෑ.
udeta kawe na. anith wel 2 samanya widihata rice and curry thamai kawe. habai bath nam sahena podi pramanayak kaawe. elawalu, mas ,maalu wenada gaanatama kaawa.mona wage deval d kawe, koi welawat d kawe kiyala podi details tikak dannako