URGENT !!!!!!!!!!!!!!!!!!!!

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මට කියනවද Cellulitis වලට කොලබ ඉන්න හොදම Doctor කව්ද කියල ?

    bump
    ------ Post added on Feb 5, 2024 at 10:51 AM
     
    • Like
    Reactions: Mr.Wijay

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,123
    72,257
    113
    මාලඹේ
    pennuwa ban e unata hoda nahe. ekayi hodama kenawa baluwe
    කල් යනවා බන් හොඳ වෙන්න සමහර වෙලාවට මාස දෙක තුන යනවා
    ඩෝකාල කියන්නේ සති දෙකෙන් හොඳ වෙනවා කියලා ඒත් එහෙම ඉක්මනට හොඳ වෙන්නේ නැහැ
     
    • Like
    Reactions: Reincarnator

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කල් යනවා බන් හොඳ වෙන්න සමහර වෙලාවට මාස දෙක තුන යනවා
    ඩෝකාල කියන්නේ සති දෙකෙන් හොඳ වෙනවා කියලා ඒත් එහෙම ඉක්මනට හොඳ වෙන්නේ නැහැ
    Ado ehemada Thank You
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,123
    72,257
    113
    මාලඹේ
    Ado ehemada Thank You
    මගේ යාලුවෙක් ගේ හොඳ වෙන්නේ නැතුව තිබුණා Antibiotics Dose එක වැඩිකර ලා දුන්නම හරි ගියා
    පොඩ්ඩක් ඩෝකා එක්ක කතා කරලා බලන්න
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Mam danna ekekta ooka hadila borella ayurweda eke admit kare..mam balannath giya.. mam eeth kalpana kara muu mechchra ledak hadilath ayurweda natara wenna muuta pissuda kiyala.. kohomahari kuudallo ehema dala kunu le tika adala. Satiyakin 2kin hodatama hoda una..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    Mam danna ekekta ooka hadila borella ayurweda eke admit kare..mam balannath giya.. mam eeth kalpana kara muu mechchra ledak hadilath ayurweda natara wenna muuta pissuda kiyala.. kohomahari kuudallo ehema dala kunu le tika adala. Satiyakin 2kin hodatama hoda una..
    Ado sirada

    මගේ යාලුවෙක් ගේ හොඳ වෙන්නේ නැතුව තිබුණා Antibiotics Dose එක වැඩිකර ලා දුන්නම හරි ගියා
    පොඩ්ඩක් ඩෝකා එක්ක කතා කරලා බලන්න
    ow ban dna dena eka ahanne na wage....
    ------ Post added on Feb 5, 2024 at 8:58 PM
     
    • Like
    Reactions: 2osama