Ciropractor n Colombo

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනෙ.. මගෙ නෑදැ වෙන මල්ලි කෙනෙක්ට කොන්දෙ ප්‍රශ්නයක්.. කොලබ අවට ඉන්න හොදම Chiropractor කෙනෙක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.. :confused::confused::confused::confused::confused::confused:

    පසුව ලියමි,

    Chiropractor ලා හොද නැත්නම් කමක් නෑ මට කොලබ ගම්පහ අවට ඉන්න හොද Physiotherapist කෙනෙක් කියන්න.. ලොකු උදව්වක්.. පින් සිද්ද වෙනව.. ලමයට ජිවිතෙ ගන කල කිරිල වගෙ ඉන්නෙ මෙ දේ නිසා.. මේ අවුරුද්දට වයස 22 ලබන්නෙ.. අවුරුද්දක් ඇතුලත උන වෙනස් වීමක් එ ලමයගෙ

    බුම්ප්
    ------ Post added on Feb 28, 2026 at 8:06 AM
     
    Last edited:
    • Haha
    Reactions: Bulathaa

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,967
    26,378
    113
    Kandy
    ලංකාවේ කයිරෝ අය නෑ.හිටියත් හොරු ඉන්නේ අන්තිමට සුසුන්නාව එහෙම ඩැමේජ් උනොත් අන්සබාග රෝගියෙක් තමා
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    bump

    ලංකාවේ කයිරෝ අය නෑ.හිටියත් හොරු ඉන්නේ අන්තිමට සුසුන්නාව එහෙම ඩැමේජ් උනොත් අන්සබාග රෝගියෙක් තමා
    මල්ලි ඇට bump
    පරිස්සමින් හැබැයි

    උන් හරි ආසයි ඇට කඩන්න
    kollage ekak kakulak kota wela thiyennne couple of CM.. thawa issarahata kudu wela innebella hariyen.. dan wenan aragena auruddak athi.. kisima accident ekak mokuth wenne nathuwa una deyak podda podda.. mekatta yanana hoda Dr. kenek hari dannawanam kiyanan loku deyak.. kolla University 2nd year inne.. paule ekama lamaya..
    ------ Post added on Feb 28, 2026 at 11:48 AM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,812
    5,248
    113
    යාලුවනෙ.. මගෙ නෑදැ වෙන මල්ලි කෙනෙක්ට කොන්දෙ ප්‍රශ්නයක්.. කොලබ අවට ඉන්න හොදම Chiropractor කෙනෙක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්.. :confused::confused::confused::confused::confused::confused:

    බුම්ප්
    ------ Post added on Feb 28, 2026 at 8:06 AM
    සද්දෙ විනෝදේ, ඒ ඇරෙන්න ඕකෙ වෙන ඇති දෙයක් නෑ.
     
    • Like
    Reactions: Naughty_kiththa

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    සද්දෙ විනෝදේ, ඒ ඇරෙන්න ඕකෙ වෙන ඇති දෙයක් නෑ.
    සද්දේ විනොදෙ බලන්න නෙමෙඉ මචන් කයිරොප්‍රක්ටිශිනර් කෙනෙක් හොයන්නෙ.. කොල්ලෙක්ව හොඩ කරගන්න.. කොල්ලට මෙක නිස ජිවිතෙ ත් කලකිරිල ඉන්නෙ.. මෙ වගෙ දෙවල් ගොඩ දාන්න පුලුවන් ඩොක්ට කෙනෙක් හරි වෙද මහත්තෙක් හරි පොඩ්ඩක් හොයල බලල කියන්න

    bump
    ------ Post added on Feb 28, 2026 at 5:31 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,502
    7,725
    113
    මෙන්න මෙතන...
    bump

    kollage ekak kakulak kota wela thiyennne couple of CM.. thawa issarahata kudu wela innebella hariyen.. dan wenan aragena auruddak athi.. kisima accident ekak mokuth wenne nathuwa una deyak podda podda.. mekatta yanana hoda Dr. kenek hari dannawanam kiyanan loku deyak.. kolla University 2nd year inne.. paule ekama lamaya..
    ------ Post added on Feb 28, 2026 at 11:48 AM
    Uba koheda inne kiyapan
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,181
    730
    113
    ලංකාවේ කයිරෝ අය නෑ.හිටියත් හොරු ඉන්නේ අන්තිමට සුසුන්නාව එහෙම ඩැමේජ් උනොත් අන්සබාග රෝගියෙක් තමා
    chiro kiyanne kohomath scam ekak
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,102
    2,474
    113
    ඕක බොරැවක් බං… විනාඩි 5kta එන සහනය විතරයි..

    Physiotherapist and ඔය සම්බන්ද doctor කෙනෙක්ට පෙන්නුවේ නැද්ද
     
    • Like
    Reactions: jusi

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    මහත්තයෝ වල්ලෙ ඇට දෙකක් තියෙනවා කඩලා දෙන්න බැරි වෙයිද 🥴
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Uba koheda inne kiyapan
    Malli inne Gampaha

    ඕක බොරැවක් බං… විනාඩි 5kta එන සහනය විතරයි..

    Physiotherapist and ඔය සම්බන්ද doctor කෙනෙක්ට පෙන්නුවේ නැද්ද
    dennekta pennuwa kolla yanna ba kiyanawalu un boru karanawa wage kiyala.. kalin dawasse kiyana eka nemi dan kiyanne.. ada kiyana eka nemeilu ilaga dawase kiyanne.. hoda Physiotherapist kenek dannawanam kiyanan loku deyak.. kolla tikak jiwithe gana kala kirila inne me nisa..
    ------ Post added on Mar 1, 2026 at 6:43 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,259
    5,315
    113
    ඔය සම්බන්ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්නපන්.

    ඕතොපෙඩික් සර්ජන් කෙනෙක්ට වගේ පෙන්නුවනම් හරි.

    chiropractor සහ හෝමියෝපති කියන දෙකම පට්ට පල් බොරු. තනිකර හොරු.
     
    • Like
    Reactions: jusi

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,502
    7,725
    113
    මෙන්න මෙතන...
    Malli inne Gampaha

    dennekta pennuwa kolla yanna ba kiyanawalu un boru karanawa wage kiyala.. kalin dawasse kiyana eka nemi dan kiyanne.. ada kiyana eka nemeilu ilaga dawase kiyanne.. hoda Physiotherapist kenek dannawanam kiyanan loku deyak.. kolla tikak jiwithe gana kala kirila inne me nisa..
    ------ Post added on Mar 1, 2026 at 6:43 PM
    Ayurweda behet krna place ekak awulak nadda..habai tikak dura place ekak